රජය විසින් නියම කර ඇති බදාදා දිනයේ සේවය කිරීමට නම් නිවාඩු දින දීමනාව තම වෙත ලැබිය…
Author: iri news
රටට ආදාර්ශයක් වෙමින් ගාල්ල මහින්ද විද්‍යාලය සිය දැවැන්ත රථ පෙලපාලිය අත්හිටුවයි
දිවයින තුළ යම් ඉන්ධන අර්බුදයක් පවතින මේ මොහොතේ ආදරවන්තයින්ගේ සටනට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන රථ පෙළපාළිය පැවැත්වීම…
පිට පිට දෙවන දිනටත් ඉන්ධන රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණෙයි
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඇතිවී ඇති බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කළ ඉන්ධන…
සම්මත ක්‍රමවලින් බැහැරව ඉක්මණින් තෙල් සහ ගෑස් ගන්න කැබිනට් අනුමැතිය ලැබෙයි
ඛනිජතෙල් හා ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන, ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LP ගෑස්) සහ ගල් අඟුරු ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය…
අනාගතයේ දී ගණුදෙනු කරන්න වෙන්නේ රූබල් හෝ යුවාන් වලින් විතරයි.. කෝ මේ ආණ්ඩුවට යුවාන් සංචිත? – විමල් වීරවංශ
මේ වන විට මැද පෙරදිග ඇතිවී ඇති යුද ගැටුම් අනුව අනාගතයේදී ආර්ථික ගනුදෙනු සිදුකිරීමට සිදුවන්නේ රුසියානු…
සෙනසුරාදා රාත්‍රියෙන් සතියේ කෝටාව අවසන් – යළි අලුත් වන්නේ ඉරිදා – තෙල් සංස්ථාව කියයි
මේ වනවිට ජනතාවට ලබාදී ඇති ඉන්ධන කෝටාව ලබන සෙනසුරාදා දින රාත්‍රියෙන් අවසන් වන බවත් එය නැවත…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද(17) අල්ලස් කොමිසමට පැමිණ තිබේ.
අප්‍රේල් 23 දක්වා දක්වා පෙට්‍රල් තියෙනවා – බලශක්ති ඇමති කියයි
සාමාන්‍ය පරිභෝජනය යටතේ මෙරට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද…
ලෝක තත්වය ගැන විපක්ෂ නායක සජිත් හෙට විවාදයක් ඉල්ලයි
ලෝක තත්වය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය හෙට බදාදා පවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද…
බදාදා උපකාරක පන්ති පැවැත්වීමත් තහනම් කරයි
බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම ද තහනම් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.…
පවතින යුධමය තත්ත්වයත් එක්ක වාහන මිල ඉහළ යා හැකියි – වාහන ආනයනකරුවන්ගේ සංගම කියයි
පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී වාහන මිල ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සගමේ සභාපති ඉන්දික…
ජවිපෙ ආයේ ජිවීතේට බලයට එන්නේ නෑ – සාගර කාරියවසම් කියයි
වත්මන් රජයට රට පාලනය කිරීම සඳහා කිසිදු විධිමත් සැලැස්මක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්…