රජයේ ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටියෙන් බැහැරව නීත්‍යනුකූල නොවන ව්‍යාපෘති කිරීම තුළින් හිටපු ඇමැති රංජිත් සියඹලාපිටිය විසින් රාජ්‍ය…
Author: iri news
මෙරට බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය ඩොලර් උපයන ප්‍රධාන මාර්ගක් කිරීමට රජයේ අවධානය යොමු වෙයි
ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය නව විදේශ විනිමය උපයන ප්‍රධාන ආර්ථික ක්ෂේත්රයක් බවට පත් කිරීමට රජය…
ජාතික රෝහලේදී හෙදියන් විසින් සලේට බලෙන් බෙහෙත් පොවයි
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයන්ට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම්…
ජීවිත පරිත්‍යාගයෙන් හෝ පොසොන් උත්සවය පවත්වනවා – මිහින්තලා හිමි කියයි
රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජය පාර්ශවයෙන් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව…
දේශපාලඥයින්ට ඕනම බොරුවක් කියන්න පුළුවන්, ඒක අපිට දීලා තියෙන අයිතියක් – වජිර කියයි
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දේශපාලනඥයන්ට ඕනෑම බොරුවක් ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බවත්, ඒ සම්බන්ධයෙන් ඔවුන්ට…
මහනුවරටත් මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි
මහනුවර නගරයේ පවතින රථ වාහන තදබදයට විසඳුමක් ලෙස ලංකා මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට…
එල්නිනෝ හේතුවෙන් ඔක්තෝම්බර් – නොවැම්බර් මාසවල ලංකාවට ගංවතුරක් එන බවට පුරෝකථනය කරයි
එල් නිනෝ කාලගුණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර්- නොවැම්බර් මාස වල ලංකාවට ගංවතුරක් ඇතිවිය හැකි බවට පුරෝකතනය…
තව ටික දවසකින් මේ රටේ ආර්ථිකය කඩාවැටෙනවා – හිටපු ජනපති රනිල් කියයි
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ හමුවක් අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වත්මන් දේශපාලන හා ආර්ථික…
ලේලන්ඩ්, ටාටා බස් වෙනුවට චීනෙන් ගෙන්නන ෆෝටොන් බස් එකක් ලක්ෂ 60ක් වැඩියි – චාමර සම්පත් කියයි
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය සඳහා නව බස් රථ ආනයනය කිරීමට රජය ගන්නා උත්සාහයන් පිටුපස දැවැන්ත…
රනිල් විකුණන්න ගිය මිල්කො එක අද ලාභ ලබනවා – ඇමති කේ.ඩී ලාල්කාන්ත කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය සමයේ පෞද්ගලීකරණය කිරීමට (විකිණීමට) කටයුතු සූදානම් කර තිබූ රාජ්‍ය ආයතනයක්…
සලේගේ පාස්වර්ඩ් ඉල්ලන්නේ රටේ බුද්ධි රහස් ලෝකයට විවෘත කරන්නයි – දයාසිරි ජයසේකර කියයි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ වත්මන් විමර්ශන සම්බන්ධයෙන් සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ…