පාක්ෂිකයන්ට පමණක් රැකියා දෙන සංස්කෘතිය වත්මන් රජය අවසන් කළ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා…
Author: iri news
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඩො.බිලියන 1 ක සෘජු විදේශ ආයෝජන ලංකාවට
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත්ව වසරක් ගතවන අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඍජු විදේශ…
මගීන්ට සුව පහසු බස් නැවතුම්පලක් කරන්න කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ හෙට සිට මාස 10ක් වැසෙයි
නවීකරණ කටයුතු හේතුවෙන් කොළඹ මධ්‍යම බස්නැවතුම්පළ පරිශ්‍රය (ශ්‍රීලංගම) හෙට (11දා) සිට මාස 10ක් වසා තැබෙන බව…
නේපාල විරෝධතාකරුවන් හිටපු අගමැතිගේ බිරිදට ගිනි තැබීම නිසා මිය යයි
නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛානල්ගේ බිරිඳ, විරෝධතාකරුවන් අතින් ජීවිතක්ෂයට පත්වූවාය. විරෝධතාකරුවන් හිටපු අග්‍රාමාත්‍යවරයකු වන…
පොහොට්ටු මන්ත්‍රීගේ සාමාජිකත්වය ඉවත් කිරිම පමණක් ප්‍රමණවත් නෑ,පොලිසියටත් බාර දෙන්න – ඇමති නලින්ද කියයි
පසුගියදා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට චෝදනා එල්ල වී ඇති බවත්, එම මන්ත්‍රීවරයාගේ පක්ෂ…
මේ ආණ්ඩුවේ එකම ආයෝජනය අයිස් පැක්ටරි විතරයි – නාමල් රාජපක්ෂ කියයි
වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විට ගෙනා එකම ආයෝජනය අයිස් පැක්ටරි පමණකැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ…
පත්තරවල පලවන බොරු නිව්ස් ටිවී එකේ උදේට කිව්වොත් වැඩ වරදියි – අලුත් නිතීයක් එයි
පුවත්පත්වල පළවන වැරදි තොරතුරු නිවැරදි කිරීමට පුවත්පත් මණ්ඩලය විසින් ලබා දෙන නියෝග, අදාළ පුවත පළ කළ…
හිටපු ඇමති වජිර සහ වඩිවේල් සුරේෂ් නිතීවිරෝධී වත්කම් විමර්ෂණ කොට්ඨාසයට කැදවයි
වජිර අබේවර්ධන සහ වඩිවේල් සුරේශ් යන අය අද පෙරවරුවේ දී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට පැමිණ…
මහජන ආරක්ෂාව සදහා රට පුරා සන්නද්ධ හමුදාව කැඳවමින් ජනපති අඥාවක් නිකුත් කරයි
මහජන ආරක්‍ෂාව සඳහා රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න…
හිටපු ජනාධිපති වරප්‍රසාද ඉවත් කරන පනත නිත්‍යානූකුලයි,සරල බහුතරයකින් සම්මත කල හැකියි – ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි
හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව…
මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනයට විශේෂ ඒකකයක් – අධ්‍යක්ෂ ධුරය ASP රොහාන් ඕලුගලට
රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට රජය තීරණය කර…
පාතාලයට – කුඩු ජාවාරමට හවුල් මධුෂ් හෙළි කළ දේශපාලක 80ක ලැයිස්තුව ගෝඨාගේ සමයේදී යට ගසා ඇති බව හෙළි වෙයි
මත්කුඩු ජාලයට සම්බන්ධ සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් යැපුණු දේශපාලනඥයන් 80ක පමණ පිරිසකගේ තොරතුරු මාකඳුරේ මධූෂ් විසින් හෙළිකර…