පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ රු. 450ක මුදල, රු. 2000ක් දක්වා ඉහළ දැමීමට ගෘහකාරක…
Author: iri news
ඇල්ල ඔඩිසි දුම්රියේ E ටිකට්පත් වංචාවට දුම්රියේ තාක්ෂණික නිළධාරියෙක් අත්අඩංගුවට ගනියි
ඇල්ල ඔඩිසි දුම්රියේ E ටිකට්පත් වංචාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියෙකු ඇතුළු තුන්දෙනෙක් අත්අඩංගුවට – පොලිස්…
ජොන්ස්ටන්ගේ කොන්දේ අමාරුව ගැන වාර්තාව දුන් දොස්තර කවුද? මහාධිකරණ විනිසුරු වාර්තාවක් ඉල්ලයි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට පැමිණිය නොහැකි තරම් දැඩි පිට කොන්දේ වේදනාවකින් පෙළෙන බවට අධිකරණයට වෛද්‍ය…
ඥාතීන් කිසිවක් ගන්න බෑ – අමාත්‍ය කාර්ය මණ්ඩලය සීමා කරයි
වත්මන් රජයේ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලය සඳහා උපරිම සේවක සංඛ්‍යාවක් නියම කර තිබේ.…
මෙන්න පලිගන්නවා – අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට ගැනීම පාඨලී හෙලා දකියි
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔහු…
ජනපති වරප්‍රසාද පනත කඩිනමින් වෙනස් කිරීමට තීරණය කරයි
හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද සඳහා ප්‍රතිපාදන සැලසෙන හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත කඩිනමින් වෙනස් කිරීමට කටයුතු…
කුකුළන්ගේ ඔළු සහ කකුල් චීනයට යවන්න අවස්ථාව ලැබෙයි
මස් පිණිස යොදාගන්නා කුකුළන්ගේ ඔළු සහ කකුල් චීනයට අපනයනය කිරීමට මෙරටට අවස්ථාව ලැබී ඇතැයි විදේශ කටයුතු,…
දරුවන් ශ්වසන රෝගවලින් පෙළෙනවා නම් ළඟම රජයේ රෝහලට ගෙන යන්න – වෛද්‍යවරු කියයි
දරුවන් ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පෙළෙන්නේ නම් ළමා රෝහලට හෝ ළඟම ඇති රජයේ රෝහලකට රැගෙන යන…
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස්…
කුරින්චර්කනි පාලමේ ඉදිකිරීම් නැවත අරඹයි – ඩොලර් මිලියන 10.5ක ගිවිසුමකට අත්සන් තබයි
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා, කුරින්චර්කනි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක්…
මහින්දගේ ආරක්ෂාව වෙනුවෙන් විමල් වීරවංශ කට අරියි
වත්මන් ආණ්ඩුව විවිධ කතා කියමින් රටේ අනෙකුත් ප්‍රශ්න අමතක කරවීමේ උත්සාහයක නිරතව සිටින බව ජාතික නිදහස්…
නව රජයේ අදූශිත බව අයෝජකයන්ට හොද සංඥාවක් – ඇමරිකා තානාපති ජූලි චන්ග්
එක්සත් ජනපද තානාපති ජූලි ඩන්ග් හා කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුවක් අද(22) දින කර්මාන්ත…