මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට හරියටම වසර දහසයකි. ඔහුගේ ඝාතනය සිද්ධ වූ වේ 2009…
Author: iri news
නීත්‍යනුකූල නොවන සවි කිරීම් ඉවත් කිරීම මොනම හේතුවක් නිසාවත් නතර කරන්නේ නෑ – පොලිසිය කියයි
මොන බලපෑම් සහ බාධක පැමිණියත් ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් දැනට ක්‍රියාත්මක රථවාහන මෙහෙයුම කිසිම හේතුවක් මත…
විශ්‍රාමිකයින්ගෙන් අයකරන රැදවුම් බද්ද යළි ඔවුන්ටම දෙන්න පහසු ක්‍රමයක් හදන්න – ජනපති උපදෙස්
ආදායම් බදු වලට යටත් නොවන විශ්‍රාමිකයින්ගෙන් අය කරන රඳවා ගැනීමේ බදු නැවත ඔවුන්ට ලබා දීම සඳහා…
බදාදා වනවිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යාමට කටයුතු කරනවා – සජබ මන්ත්‍රී ජගත් විතාන
Clean Sri Lanka ව්‍යාපෘතිය ආරම්භ කළ ස්ථානය වැරදි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන…
මොඩිෆිකේෂන් කරපු බස් රථ නිර්මාණය කරලා තියෙන්නේ 60% ක් වන ක්ලබ් යන්න බැරි ජනතාවට – පී.ඒ. දයාරත්න
බස් රථවල අලංකරණ කොටස් සම්බන්ධයෙන් නිසි පරිදි ගැසට්ටුවක් මඟින් ප්‍රකාශයට පත් කර ඒවා සාදා ගැනීමට මාස…
සිසුන් 300ට අඩු පාසල්වල ළමන්ට රුපියල් 6000 දීමනාව ලබා දීමට තීරණය කරයි
ළමුන් 300ට අඩු සියලු ම පාසල්වල අස්වැසුම නොලබන පවුල්වල දරුවන් සඳහා රුපියල් 6,000 දීමනාව ලබා දීමට…
වාහන ආනයනය සිදු කරන ආකාරය ගැන තීන්දු කරන්න ජනපති සහ මහ බැංකු අධිපති අතර සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී…
ස්ටාර්ලින්ක් සදහා පැකේජ සදහා අනුමැතිය හිමි වෙයි – අඩුම පැකේජය 9200 යි
‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා…
මෙරට කුකුල් මස් චීනයට යවන ගිවිසුම අත්සන් තබන්න රජය තීරණය කරයි
චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට්…
ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනට මූල්‍ය හා තාක්ෂණික සහාය දෙන බව ජපානයේ ජයිකා කියයි
ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ…
පසුගිය රජය සමයේ ඇස්වලට හානි වූ රෝගීන් වෙනුවෙන් ලක්ෂ 10 සිට වන්දි ගෙවයි
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමට අදාළ ගෙවන වන්දි…
මගීන් බස්සවා යළි හැරී ගිය බස් රථයේ බලපත්‍රය අත්හිටුවයි
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි…