කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (03) ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා…
Author: iri news
මාලිමාවේ මන්ත්‍රී නිහාල් අබේසිංහගේ නිවස හොරු බිඳියි
ජාතික ජනබල වේගයේ ප්‍රධාන ලේකම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ හොරණ ඉලිබ…
හිටපු ජනපති රනිල් වැඩ අරඹයි
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සහ…
නිතීවීරෝධී ලෙස සවිකල අමතර කොටස් සවිකල වාහනවලට නිතීය ක්‍රියාත්මක කරන්න – පොලිස්පති කියයි
නීති විරෝධි ලෙස නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත බල්බ්, විවිධ නාද රටා ඇතුළු අමතර සවි…
දිලිත් ජයවීරගේ අරුණ පුවත්පත රට කඩා වැට්ටවීමේ කුමන්ත්‍රණයක – ඇමති නලින්ද ජයතිස්ස
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවිර මහතාගේ හිමිකාරීත්වය සහිත අරුණ පුවත්පත විසින් රට කඩා වැට්ටවීමේ සැලසුමක් දියත් කරමින්…
ප්‍රමාද වී ඇති රියැදුරු බලපත්‍ර මාසයක් ඇතුළත දෙන්න තීරණය කරයි
මෙතෙක් කලක් මුද්‍රණයට ප්‍රමාදවීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස් වී තිබෙන රියැදුරු බලපත්‍ර 130,000ක් මාසයක් ඇතුලත…
කොවිඩ්වලින් පසුව චීනයේ වෛරසයක් වේගයෙන් පැතිරෙයි – ලංකාවත් සූදානම් වෙයි
චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා…
බැසිල්ගේ හොරකම් ෆයිල් එක විමල් සී.අයි.ඩීයට බාර දෙයි
බැසිල් රාජපක්ෂ මහතා නීතිවිරෝධීව උපයාගෙන ඇති දේපළ සම්බන්ධයෙන් තමන් සත-ුව ඇති තොරතුරු අද දිනයේ දී අපරාධ…
දේශපාලන පත්වීම් ලැබූ තානාපතිවරු යළි ලංකාවට ගෙන්වයි
දේශපාලන පත්වීම් ලැබූ තානාපතිවරු හා මහ කොමසාරිස්වරු 18 දෙනෙකු යළි දිවයිනට කැදවීමට රජය තීරණය කර තිබේ.
කෙහෙළිය ඇතුළු පවුලේ අයගේ බැංකු ගිණුම් තවදුරටත් තහනම් කරයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු…
වී අලෙවි මණ්ඩලය මීළග කන්නයේදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් ගන්න යයි
වී අලෙවි මණ්ඩලය මගින් ඉදිරි කන්නයේ දි ගොවින්ගෙන් වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදි ගැනීමට බලාපොරොත්තුවන බැව්…
ජීන් ඇන්ටි හා සැමියාට දරුණු පහර දීමක් – රෝහල්ගත කරයි
අරගල සමයේ සිට ප‍්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් ලෙස ප‍්‍රකට ‘ජීන් ඇන්ටි’ හා ඇයගේ සැමියාට පුද්ගලයින් දෙදෙනෙකු විසින්…