අධිවේගී මාර්ගයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සංචාරක මුර සේවයක් යෙදවීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා…
Author: iri news
වවුනියාව රෝහලේ විස්මිත සැත්කමක් – කෝටුවකින් ගෙල පසාරු කරන් ගියත් ජිවීතය බේරා ගනියි
වවුනියාව රෝහලේ සිදුකළ සාර්ථක සැත්කමකින් ඉවත් කොට, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූ බව වවුනියාව රෝහල්…
බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා ජනපති අනුරගෙන් රුසියානු ජනපති පුටින්ට ලිපියක්
බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා, ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ට ලිපියක් යොමු…
පාසල් සිසුන්ගේ රු. 6000 දීමනාව දෙසැම්බර් 31ට පෙර ලබා දීමට රජය තීරණය කරයි
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දූ දරුවන්ට පමණක් නොව අඩු ආදායම්ලාභී සෙසු පවුල්වල දූ දරුවන්ට ද පාසල් පොත්…
ආර්ථික ස්ථායිකරණයට මූලික පදනම දමා අවසන් – ආර්ථික නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත
රටක් වශයෙන් ආර්ථික ස්ථායිකරණයට අදාළ මූලික පදනම දැමීමට රජය සමත්වී ඇතැයි කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන…
වසර 05කට පසු ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 20 ඉක්මවයි
2024 වසරේ විසි ලක්ෂ වෙනි සංචාරකයා අද (26) දින පෙ.ව 10.49ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය. ඒ…
ලොරි බොඩි ගහපු ටකරන් බස් ගෙන්වීම අවසන් – අයවැයෙන් අලුතෙන් ලංගමයට බස් 1000ක් ගෙන්වයි
එළඹෙන අයවැයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ දහසක් ගෙන්වන බව ප‍්‍රවාහන හා මහා මාර්ග නියමිත ඇමති…
රිලවුන් අල්ලා රන්දෙණිගල, වික්ටෝරියා ජලාශ මැද දූපත්වලට දාන්න යයි
රට පුරා වගා හානි කරන රිලවුන් අල්ලා දූපතකට ගෙන ගොස් දැමීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය…
රාත්‍රී කාලයේ ධාවනය වන වාහන නැවත්වීමේ දී මූණට ටෝච් ඇල්ලීම නතර කිරීමට පොලිසියට උපදෙස්
රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන්…
20 වන ලක්ෂයේ සංචාරකයා අද ලංකාවට එයි
මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින…
‘කාඩිනල්’ බිම ඔප දැමීම සඳහා පමණයි – ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දු කියයි
තමන් තමන් කුඩා කාලයේදී තම මව තම නිවසේ බිමට දිදුලන බැබලීමක් ලබා ගැනීමට කාඩිනල් නම සහිත…
මාධ්‍යවේදී චමුදිතගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි
හිරු හෙවත් ABC මාධ්‍ය ජාලයේ සේවයේ නියුතු චමුදිත සමරවික්‍රම වෙත ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත්…