11 වන Mister World තරගය ඊයේ වියට්නාමයේ පැවැත්වුනේ රටවල් 60ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙනි. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය…
Author: iri news
මහීෂ් තීක්ෂණ ඉන්දියන් කෝටි 04කට රාජස්ථාන් රෝයල් කණ්ඩායටමට ගනියි
මහීෂ් තීක්ෂණ ඉන්දියන් කෝටි 04.40කට රාජස්ථාන් රෝයල් කණ්ඩායටමට ලබා ගනු ලැබීය.ඒ මුම්බායි ඉන්දියන්ස් සමග තරග කිරීමෙන්…
රු. 24,000ක අමාත්‍යාංශයේ හිටපු ඇමතිගේ හිග බිලක් ගෙවන්න ඇමති හදුන්නෙත්තිට දුරකථන ඇමතුමක් එයි
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා…
කැරට් – ගෝවා මිල ලෙල්ලටම බහියි
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි…
2023 දී මත්තල ගුවන්තොටුපලේ ආදායමට වඩා වියදම වැඩි වී ඇති බව හෙළි වෙයි
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති…
මාලිමාවේ සියළු මැති ඇමතිලා වැටුප් ගන්නෑ – ජනතාවට වැඩ කරන්න පොදු අරමුදලකට දානවා – මන්ත්‍රී රත්න ගමගේ
ජාතික ජන බලවේගයේ සියලුම මහජන නියෝජිතයන් වැටුප් නොගන්නා බව ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමති රත්න…
ජනපති අනුරගේ උපන්දිනය අද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ම දිනය අදට (24) යෙදී තිබේ. 1968 වසරේ නොවැම්බර් මස 24…
රාජ්‍ය බලය ලබා ගත් නිසා ටිල්වින් සිල්වා ජවිපෙ ලේකම් ධුරයෙන් ඉවත් වෙන්න යයි
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්ල…
හාල් ආනයනය කරන රජයේ තීන්දුවෙන් මෝල් හිමියෝ තමන් සතු සහල් වෙළදපොලට නිකුත් කරයි
නාඩු හාල් තොග ආනයනය කිරීම සඳහා ගත් තීරණයෙන් පසු ඇතැම් සහල් මෝල් හිමියන් සැඟවූ හාල් තොග…
ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ 3.9%කින් ඉහළට යයි
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් මෙම වර්ෂයේ (2024) මුල් මාස දහයේ දී රුපියල් බිලියන 1650 දක්වා…
දේශපාලන හිතවත්කම් මත රජයේ රැකියා නැහැ – රජය තීරණය කරයි
දේශපාලන හිතවත්කම් මත රාජ්‍ය සේවයේ පත්වීම් හෝ උසස්වීම් ලබා නොදෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. …
බෙංගාල බොක්ක කැළඹෙයි – ලංකාවට මහ වැස්සක් එයි
බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති…