එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ වත්මන් තානාපතිවරයා වන ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහතාව යළි ශ්‍රි ලංකාවට යළි කැදවීමට…
Author: iri news
පොලිසිය සුද්ද කරයි – දින 02කට විෂමාචාර චෝදනා එල්ල වූ නිළධාරීන් 06කගේ වැඩ තහනම් කරයි
ගෙවුණු දින දෙක තුළ දී විවිධ විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ වූ පොලිස් නිළධාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන…
පාන් , බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න වෙළද අමාත්‍යාංශය සාකච්ඡාවක් කැදවයි
පාන් , බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර…
එන ඡන්දෙන් මාලිමාව දින්නොත් බිත්තරයක් රුපියල් දාහට යනවා – හිටපු ජනපති රනිල්
ඉදිරි මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජය ගතහොත් බිත්තරයක් රුපියල් දහසක් වැනි මුදලකට ඉහල නගිනු ඇති බව…
බදු නොගෙවූ මත්පැන් සමාගම්වලට අවසන් නිවේදනය නිකුත් කරයි
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ…
ආණ්ඩුව වට්ටන්න කලින් ජනාධිපතිවරණයේදී ගත්තට වඩා එක ඡන්දයක් අරන් පෙන්වන්න – ජනපති අභියෝග කරයි
වත්මන් ආණ්ඩුව වට්ටන බවට ප්‍රකාශ කරන පුද්ගලයන් හැකි නම් මහ මැතිවරණයේදී ජනාධිපතිවරනයට වඩා එක් ඡන්දයක් හෝ…
අපේ බලාපොරොත්තුව ශ්‍රේණිගත කිරීම්වල අංක 03ට එන්න – චරිත් අසලංක
තම කණ්ඩායමේ බලාපොරොත්තුව රෑන්කින්වල හොදම තිදෙනා අතරට පැමිණීම බව ශ්‍රි ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක කියා…
පාසල් විෂය නිර්දේශය ගැන තීන්දුවක් ගන්න රජය සූදානම් වෙයි
දැනට ක්‍රියාත්මක පාසල් විෂය නිර්දේශය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් සිදුකිරීමට ඉදිරියේදී රජය සූදානම් බව ජාතික ජනබලවේගයේ…
සංචිත ඉහළ යාම ආර්ථිකයට ධනාත්මක තත්වයක් – මහාචාර්ය වසන්ත අතුකෝරාල
මෙරට නිල විදේශ සංචිත වර්ධනය වීම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගෙමින් ඇති බවට පෙන්නුම් කරන සංඥාවක්…
ඉන්දිය අගමැති මෝඩිගේ ආරාධනයෙන් ජනපති අනුර ඉන්දියාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට බලා පිටත්ව යාමට නියමිතව තිබේ.…
බලපෑම් නැතුව නීතිය සැමට සමානව ක්‍රියාත්මකයි – පොලිස්පති කියයි
දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.…
ඡන්දයේ ආරක්ෂාවට ඉන්න පොලිස් නිළධාරීන්ගෙන් 70%කට වෙඩි තැබිය නොහැකි බව හෙළි වෙයි
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා යොදා සිටින පොලිස් නිලධාරීන් අතරින් සියයට හැත්තෑවකට අධික පිරිසක් වසර ගණනාවක්…