දේශපාලනඥයන්, රාජ්‍ය නිළධාරීන් සහ හමුදා නිළධාරීන් ඇතුළුව පුද්ගලයන් හත් දෙනෙකුට අයත් දේපළ අත්හිටුවීමට අදාල නීතිමය පියවර…
Author: iri news
ඩීසල් දුම්රිය එංජින් 22ක් ඉන්දියාව ලංකාවට තෑගි කරයි
අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව…
ක්‍රියාමාර්ග ගන්න තානාපති සේවයට ගිය ඥාති ගැන්සියේ වාර්තාව සැදීම අරඹයි
ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවලට පත්කර ඇති මෙරට දේශපාලකයන්ගේ දරුවන් ඥාතීන් හා හිතවතුන් පිළිබඳ පූර්ණ වාර්තාවක්…
රාජපක්ෂලාගේ සමයේ යට ගැසූ අපරාධ 7ක් ගැන විමර්ෂණ වේගයෙන් යළි අරඹයි
දේශපාලන බලපෑම් මත යට ගැසූ සහ පසෙක තැබූ මහත් ආන්දෝලනයට තුඩුදී තිබූ අපරාධ සිද්ධීන් 07ක් සම්බන්ධයෙන්…
පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ගෙන්වීම ඇරඹූ බව මුදල් අමාත්‍යාංශය රටටම කියයි
පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබේ. ඒ, පසුගිය 01 වැනි…
රාජපක්ෂලාට මන්ත්‍රී වරප්‍රසාද යටතේ දුන් කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා…
සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන ලෙස රජය දැනුම් දෙයි
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය…
අශේන් මහ මැතිවරණයට එයි – කොළඹට ගෑස් සිලින්ඩරයෙන් එයි
ජනප්‍රිය යූටියුබ් තරුවක් වන අශේන් සේනාරත්න මෙවර මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ. ඒ හිටපු…
වාහන ආනයනයට සියල්ල සූදානම් – වාහන මිලත් ඉදිරියේදී පහළට
එළඹෙන ජනවාරි මාසයේ සිට මෙරටට වාහන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. ලංකා වාහන අානයනකරුවන්ගේ සංගමය…
ජනපති අනුරගේ නියෝගයෙන් අරලියගහ මැදුර පාරත් වසර 19කට පසුව විවෘත කරයි
2005 වසරේදී වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් ඊයේ (04) සවස ජනතාව සදහා විවෘත කර…
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට ඉන්දියාවේ පූර්ණ සහාය දෙන බව ජනපති අනුරට ආචාර්ය ජයශංකර් සහතික වෙයි
දරුණු පසුබෑමකට ලක්වූ ආර්ථිකය ස්ථාවර මට්ටමකට රැගෙන යමින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා පූර්ණ සහයෝගය ලබා…
ඩොලරයට සාපේක්ෂව බඩු මිල අඩුවට දෙන්න සැලසුමක් හදනවා – අගමැති හරිනි කියයි
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගිකයාට කඩිනමින් ලබා දීමේ නව වැඩපිළිවෙළක් සකස් කරන බව…