හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරය සම්බන්ධයෙන් රජය පවත්වන විමර්ශන සඳහා වැය කරන අධික පිරිවැය…
Author: iri news
මෙට්‍රෝ බස්වලට කිසිම නීතියක් නෑ, හිටගෙනත් යනවා, ඔය බස්වල ඔටෝ ගියර් තියෙන්නේ, ඩීසල් දහනය වැඩියි – බස් ගැමුණු
රජය විසින් ‘මෙට්‍රෝ බස්’ නමින් බස් ගෙනැවිත්, නීතිවිරෝධීව බස් රථ ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස්…
පාස්කු මළමිනිය තාම විකුණනවා. ඒක පල්ලියෙනුත් විකුණනවා, ආණ්ඩුවත් විකුණනවා – විජයදාස රාජපක්ෂ
වත්මන් ආණ්ඩුව බලයට පත්ව මාස 21 ක් ගතව ඇතත්, තවමත් සිදු කරන ලද දෙයක් නොමැති බව…
දයා ගමගේට අයත් දේපල ගැන තීන්දුව මහජන මුදල් අයකර ගැනීමට තැබූ සාධනීය පියවරක් – මන්ත්‍රී රාසමානික්කම් කියයි
දයා සමූහ ව්‍යාපාරයට (Daya Group) සහ දයා ඇපරල් (Daya Apparel) ආයතනයට අයත් උකස් තබා ඇති දේපළ…
2026 “ගිරි කුළු හටන” මහා ක්‍රිකට් තරඟය ජූනි 26 දා හාලිඇල පවත්වන්න සියල්ල සූදානම් කරයි
2026 “ගිරි කුළු හටන” මහා ක්‍රිකට් තරඟය ජූනි 26 දා හාලිඇලදීඌව පළාතේ ප්‍රධාන පෙළේ පාසල් ද්විත්වයක්…
ලංකාවට ඉන්ධන දෙන්න රුසියානු සමාගම් දෙකකට අවස්ථාව ලබා දෙයි
ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් සිදු කරන ඉන්ධන මිලදී ගැනීම් සදහා තරගකාරී පදනමෙන් මිල ගණන් ඉදිරිපත්…
ඇමරිකානු ජිම්නාස්ටික් ශූරී ටියානා සුමනසේකර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කරයි
ප්‍රකට ශ්‍රී ලාංකික-ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන ටියානා සුමනසේකර (Tiana Sumanasekera) මින් ඉදිරියට ජාත්‍යන්තර තරඟාවලිවලදී ශ්‍රී ලංකාව…
සුගීෂ්වරට ලැබුණේ රජයේ මුදල් නෙවෙයි, ගෝඨාභයට ලැබුණු පෞද්ගලික දීමනාවක් – හිටපු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත
හිටපු ජනාධිපති අධ්‍යක්ෂ සුගීෂ්වර බණ්ඩාර මහතාට මුදල් ලැබීම සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහට ලක්වන කරුණ පිළිබඳව පාර්ලිමේන්තු…
අපි බලයට ඇවිත් ලොක්කෝ කීයක් හිරේ ගියාද. කවලා පොවලා හරි රටේ නිතීය ක්‍රියාත්මක කරනවා – ඇමති හදුන්නෙත්ති
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයින් රැසක්…
බටහිර රටවලට පැනගිය වරෙන්තුකරුවන් ගෙන්වන්න ඉන්ටපෝල් සහාය ගන්න යයි
බටහිර රටවල සිටින ශ්‍රී ලාංකික වරෙන්තුකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයන් සැකසීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගන්නා බව…
තමා සහ දරු දෙදෙනා පසුපසින් එන සැක සහිත අයෙකු ගැන සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්
සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ…
රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට අපේක්ෂා රෝහලට ලැබෙන තැඹිලි දාන සීමා කරයි
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා පිරිනැමෙන තැඹිලි දාන අවලංගු කිරීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්…