කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි…
Author: iri news
2023 දී මත්තල ගුවන්තොටුපලේ ආදායමට වඩා වියදම වැඩි වී ඇති බව හෙළි වෙයි
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති…
මාලිමාවේ සියළු මැති ඇමතිලා වැටුප් ගන්නෑ – ජනතාවට වැඩ කරන්න පොදු අරමුදලකට දානවා – මන්ත්‍රී රත්න ගමගේ
ජාතික ජන බලවේගයේ සියලුම මහජන නියෝජිතයන් වැටුප් නොගන්නා බව ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමති රත්න…
ජනපති අනුරගේ උපන්දිනය අද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ම දිනය අදට (24) යෙදී තිබේ. 1968 වසරේ නොවැම්බර් මස 24…
රාජ්‍ය බලය ලබා ගත් නිසා ටිල්වින් සිල්වා ජවිපෙ ලේකම් ධුරයෙන් ඉවත් වෙන්න යයි
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්ල…
හාල් ආනයනය කරන රජයේ තීන්දුවෙන් මෝල් හිමියෝ තමන් සතු සහල් වෙළදපොලට නිකුත් කරයි
නාඩු හාල් තොග ආනයනය කිරීම සඳහා ගත් තීරණයෙන් පසු ඇතැම් සහල් මෝල් හිමියන් සැඟවූ හාල් තොග…
ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ 3.9%කින් ඉහළට යයි
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් මෙම වර්ෂයේ (2024) මුල් මාස දහයේ දී රුපියල් බිලියන 1650 දක්වා…
දේශපාලන හිතවත්කම් මත රජයේ රැකියා නැහැ – රජය තීරණය කරයි
දේශපාලන හිතවත්කම් මත රාජ්‍ය සේවයේ පත්වීම් හෝ උසස්වීම් ලබා නොදෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. …
බෙංගාල බොක්ක කැළඹෙයි – ලංකාවට මහ වැස්සක් එයි
බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති…
හර්ෂ ද සිල්වා විපක්ෂ නායක ධුරයට පත් කරන්න සාකච්ඡා
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය වාර්තා…
නිධානය හමු නොවෙයි – පුරාවිද්‍යාවේ උපදෙස් නොතකා වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතිගේ වැඩක් බව හෙළි වෙයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ තාවකාලිකව අත්හිටුවා පොලිසිය සහ එස්.ටී.එෆ් එක අධිකරණ නියෝගයක් ලබාගෙන සිදුකළ නිධාන් හෙවීම…
මන්ත්‍රී වරප්‍රසාද කපා දමයි – වාහන බලපත්‍ර,පොලිස් නිළධාරී ආරක්ෂාවත් ඉවත් කරන්න යයි
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද යම් ප්‍රමාණයක් කප්පාදු කරනු ඇති බව වාර්තා වෙයි. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට…