2010 වර්ෂයෙන් පසු උපන් සියලුම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරිමට නිර්දේශ ඇතුළත්…
Author: iri news
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දුව මැයි 26 ප්‍රකාශයට පත් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ…
සජබ මැයි දිනේට අපිව එක්කන් යන්නේ නැද්ද කියලා ජනතාව කෝල් කර කර අපෙන් අහනවා – රෝහණ බණ්ඩාර කියයි
හෙට පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ මැයි රැලිය සම්බන්ධයෙන් ජනතාව අතර “පාලනය කරගන්න බැරි තරම් උනන්දුවක්” ඇති වී…
ජනපති අනුරගේ ආරාධනයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ධුරය බාර ගත්තා – ඉරාන් වික්‍රමරත්න කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා…
ජනතාව ඉක්මනින් පොල්ල අතට ගන්නවා, අරගලයට එහා ගිය එකක් එනවා – සුජීව සේනසිංහ
ඉදිරි මැයි දිනය වත්මන් ආණ්ඩුවට “හොම්බෙන් යන මැයි දිනයක්” බවට පත්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා…
ශිරන්ති රාජපක්ෂගේ නිවසක් විකිණීම අත්හිටුවයි – මුදල් හොයපු හැටි ගැන අල්ලස් කොමිසම අහයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ පිහිටි නිවසක්…
ඉන්ධන මිල වැඩිවීම නිසා මෙරට විදුලිබිල තවත් ඉහළට නෙදා රුපියල් බිලියන 15ක් රාජ්‍ය භාණ්ඩාරගාරයෙන් යොදවයි
විදුලි ගාස්තු සියයට 18ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම ඉල්ලුම් කළ ද, රජය…
ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආධාරයක් පිරිනමයි
ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවූ විශේෂ ආධාර මුදලක් මෙරටට ලබා දීමට එකඟතාව…
නීතිවිරෝධි වැඩ කරන භික්ෂුන්ට දඬුවම් දෙන්න සංඝාධිකරණයක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
ගත කිරීම අත්‍යවශ්‍ය බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. භික්ෂුන් වහන්සේට එරෙහිව…
චමල් රාජපක්ෂ සිටි පදනමකට ඉන්ධන පිරවුම්හලත් එක්ක ඉඩමක් දීලා – අත්තනෝමතික ක්‍රියාව අධිකරණය අත්හිටුවයි
ශ්‍රී ලංකා රතු කුරුස සංගමය විසින් ඉදිකර පවත්වාගෙන ගිය හම්බන්තොට ඉන්ධන පිරවුම්හල සහිත ඉඩම, ‘මාගම්පුර ප්‍රජා සංවර්ධන…
ඉරාන් වික්‍රමරත්න සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉල්ලා අස් වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට…