හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් කැබිනට් මණ්ඩලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්…
Category: Blog
Your blog category
ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ
මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී තිබේ. ගත වූ මාසයක කාලය ඇතුළත ලෝක වෙළඳපොළේ බොරතෙල්…
කංචන විජේසේකරට සිලින්ඩර ජාතික ලැයිස්තුව අහිමි වෙයි – යූඇන්පී කාරයෙක් පත් කරන්න යයි
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන්, දැනට පුරප්පාඩු වී පවතින මන්ත්‍රී ධූරය…
මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය වර්ධනය වෙයි – ඉදිකිරීම් ව්‍යාපෘතිවල මෙහෙයුම් වේගවත් වෙයි
ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 ඔක්තෝබර් මාසයේදී…
පොලිසියේ දූෂිතයින් ඇල්ලීම වේගවත් වෙයි – අල්ලස් ඉල්ලූ මීගමුව අපරාධ පොලිස් පරීක්ෂක අල්ලයි
මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ කොට්ඨාස අපරාධ විමර්ශන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , කුලී…
වාන් දමන වෑමැඩිල්ල ජලාශයේ තරුණයෝ මාළු බායි
මෑත භාගයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉදිකරනලද මාතලේ දිස්ත්‍රික්කයේ පළමු ජලාශය වන වෑමැඩිල්ල ජලාශය මේ දිනවල ඇදහැලෙන…
යට ගිය නඩුවල විමර්ශන යළි නව මුහුණුවරකින් අරඹයි
ඉකුත් රජයන් සමයේ මන්දගාමී අයුරින් විමර්ශන කෙරුණු දේශපාලනඥයන්, ප්‍රභූවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් රැසක් සම්බන්ධ නඩු…
ගෝඨාභය රාජපක්ෂ සමයේ එක එළුවෙක් හදන්න ලක්ෂ 38ක් වියදම් කරලා – විගණනය හෙළි කරයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ආරම්භ කළ ඉඹුල්දණ්ඩ අභිජනමධ්‍යස්ථානයේ එක් එළුවෙක් අභිජනනය කිරීම සඳහා රුපියල්…
විනාශ වූ වගාවන්ට වන්දි ගෙවා කඩිනමින් යළි ගොවි බිම් ගොඩනැන්වීමට රජය තීරණය කරයි
මහ කන්නයේ වී වපුරා සතියක් ගතවන්නට මත්තෙන් ඇති වූ මහා වාර්ෂාවත් සමග හානි වූ කෙත්…
කොටස් වෙළෙඳපොළ ඉහළට – පිරිවැටුම රුපියල් බිලියන 5 පනියි
අද (28) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි. එහිදී ප්‍රධාන…
වාර්තා තබමින් නොවැම්බර්යේ පැමිණි සංචාරකයින් ගණන 150,000 ඉක්මවයි
2024 නොවැම්බර් මාසයේ මුල් දින 26 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 156,174ක් බව ශ්‍රී…
අම්පාර ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් වූ සිසුන් සොයා තවදුරටත් මෙහෙයුම්
අම්පාර – මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලී අතුරුදන් සිසුන් 08 දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා.…