කපිල සර්,කළ සේවයට, දුන් ධෛර්යයට, පෙන්වූ ආදර්ශයට ස්තූතියි – ඇමති බිමල් රත්නායක

සේවයෙන් ඉවත්වන යන මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් කපිල මහතා විසින් ඉටු කරන ලද සුවිශේෂී සේවය, ලබා දුන්…

සිංහල රජවරු අවු.1000ක් තිස්සේ කරපු වැඩවලට වඩා වැඩි වැඩ කොටසක් අපි කරලා තියෙනවා – හිටපු ජනපති රනිල්

සිංහල රජ සමයේදී මෙරට රජවරුන් විසින් ඉදිකරන ලද සියලුම වැව් එකතු කළද, තමන් ඇතුළු කණ්ඩායම ඊට…

බුදුදහම ලෝකයටම සාමයේ පණිවිඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨ දර්ශනයක් – වෙසක් දින පණිවිඩයෙන් ජනපති අනුර කියයි

බුදුදහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගික වූත්, සර්වකාලීන වූත් සාමයේ පණිවිඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීමක් බව…

අද ගම්වලට ගියාම ඊලග නායකයා නාමල් රාජපක්ෂ කියලා කියන්නේ – ජොන්ස්ටන් ප්‍රනාන්දු

වත්මන් දේශපාලන තත්ත්වය සහ රටේ අනාගත නායකත්වය පිළිබඳව අදහස් දක්වමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සුවිශේෂී…

දේශීය අරමුදලින් නුවරට යන අධිවේගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් අරඹයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන කොටසේ දෙවන අදියරේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීමේ කටයුතු අද (29)…

රජයේ මුදල් මිලියන 7.8 කින් මහින්දගේ රුව සහිත ටීෂර්ට් ප්‍රින්ට් කරලා – බැසිල් අත්අඩංගුවට ගන්න අධිකරණය නියෝග කරයි

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8 ක මුදලක් ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරණ කටයුතු කිරීම සම්බන්ධ…

නාමල්ගේ ක්‍රිෂ් නඩුව ජුලි 07 කැදවීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජුලි…

ජනතා බදු මුදලින් ශ්‍රි ලංකන් ගුවන් සේවය නඩත්තු කිරිම නවතියි – රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වයකට යන්න රජය තීරණය කරයි

ශ්‍රීලංකන් ගුවන් සේවය (SriLankan Airlines) රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතියක් යටතේ ඉදිරියට පවත්වාගෙන යාමට රජය තීරණය කර…

අනුර ජනාධිපති ගිය ඉස්කෝලේ හැදුවෙත් මම – හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධ්‍යාපනය ලැබූ පාසල නිර්මාණය කිරීමට කටයුතු කළේද තමන් විසින් බව…

ජාතික වෙසක් උත්සවයට මාතර මුස්ලිම් ජනතාව සුබ පැතුම් එක් කරයි

2026 වසරේ ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් මාතර වෙසෙන මුස්ලිම් ප්‍රජාව විසින් බෞද්ධ ජනතාව වෙත සිය උණුසුම්…

ශ්‍රි ලංකාව ඉතිහාසයේ පළමුවරට ඇමරිකාවෙන් බොරතෙල් ආනයනය කරයි

ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද සමාගමකින් බොරතෙල් තොගයක් මිලට ගැනීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර…

මානව හිමිකම් කඩකළැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්…