– Best looking Car සම්මානයෙන් පිදම් ලැබුවේ මෙම නිර්මාණයයි– මෙම රථය මෙරට රථවාහන ඉතිහාසය තුළ සදා…
Category: Local News
සුබ ආරංචියක් – බිත්තර මිල වැඩි කරමින් ජනවාරියේ සිට බිත්තරවලටත් වැට් එක වදියි
පාරිභෝගික කටයුතු අධිකාරිය නියම කරන මිලට බිත්තර අලෙවි කළ නොහැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ…
මම වාහනේ දුන්නේ ගෙවීමේ ක්‍රමයට යි – මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුගේ වාහනය ගැන පියුමි හංසමාලි කියයි
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමට ලියාපදිංචි කර ඇති වාහනයක් ්‍මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවකු ළඟ තිබියදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්…
ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන්වූ ව්‍යාපාරිකයාගේ කෝටි 06 වාහනයත් පියුමි හංසමාලිගේ නමට
රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…
ඡන්දෙදී ඇඟිලිවල තීන්ත ගාන්න ඕනේ නැති වෙයි – සියල්ලම පරිගනකගත කරයි
මැතිවරණයකදී ඇඟිලි පාට කිරීමේ ක්‍රමවේදය තවදුරට ත් අනවශ්‍ය බව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති පැෆරල් සංවිධානයේ…
සාගල රත්නායකගේ රථ පෙළ වීඩියෝ කළ තරුණයා පොලිසිය අල්ලයි
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම…
පියුමි හංසමාලිගේ ක්‍ර්‍රීම් සියල්ල ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අරන් නෑ
නිරූපිකාවක් වන පියුමි හංසමාලිගේ සම පැහැපත් කරන ක්‍රීම් ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA)…
මම ජනාධිපතිවරණයට සූදානම් – පොහොට්ටුව තීරණයක් ගත යුතුයි – ධම්මික පෙරේරා කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන්…
මාසික ආදායම ලක්ෂයට අඩු නම් බදු නොගෙවිය යුතු බව දැනුම් දෙයි
බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි…
කතරගම පුදබිම ආසන්නයේ වාහන නතර නොකරන ලෙස දැනුම් දෙයි
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය සඳහා බැතිමතුන් රැගෙන එන රථවාහන නියමිත ස්ථාන…
ලොව පුරාම වාමාංශික ආණ්ඩු පිහිටුවන රැල්ලක් – එංගලන්තයේ මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට දැවැන්ත ජයක්
එංගලන්තයේ ඡන්ද ප්‍රතිඵල අනූව දැනුව එරට අන්ත දක්ෂිනාංශික පාලක පක්ෂය වන රිෂි සුනාක්ගේ රජය පරාජයට පත්…
බස් ඇතුළේ අඩු කළ ඉතුරු සල්ලි වලට මගීන් සහ කොන්දොස්තරලා ගැටෙයි
නව බස් ගාස්තු අයකිරීමේදී බස් කොන්දොස්තරවරුන් ළඟ මාරු කාසි හිඟවීමෙන් මගියා සහ කොන්දොස්තර අතර දිනපතාම ගැටුම්…