ෂම්මි සිල්වා මේ සතියේ ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත්වීමට සූදානම් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයෙන් ෂම්මිද සිල්වා අද හෝ හෙට දිනයේ දී ඉල්ලා අස්වීමට නියමිත බව…

රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ…

හෙට අනිද්දා වෙනකොට අනුර එලවන්න රටේ මිනිස්සු පාරට ගෙන්න අපි සැලසුම් කරනවා,අනුර ඉන්න තැනටම එනවා – තිස්ස කුට්ටිආරච්චි කියයි

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජනතාව පාරට කැඳවීමට සැලසුම් කරන බව…

මැයි පළමුවෙනිදා සිට ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් භාවිතයට මුදා හරියි

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් භාවිතයට මුදා හැරීම ලබන මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන…

අවුරුදු 25ක් ජනාධිපතිකම් කරපු ශ්‍රීලනිපයට අද තේ එකක් දෙන්න සල්ලි නෑ – මන්ත්‍රී චාමර සම්පත් දසනායක

වසර 25කට අධික කාලයක් රටේ ජනාධිපති ධුරය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද වන විට “තේ…

දැන් විමර්ශනවල අවසානය ඉතාම ලඟයි, ඉතින් හිත හදාගන්න, ඔබ මෙයට සම්බන්ධ නැත්නම් කලබල වෙන්න එපා – මන්ත්‍රී අසිත නිරෝෂන්

දැනට ක්‍රියාත්මක වන විමර්ශන කටයුතුවල අවසානය ඉතාම ආසන්න බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන් මහතා ප්‍රකාශ කළේය.…

මරදාන දුම්රිය ස්ථානය නවීකරණයේ පළමු අදියර ඇමති බිමල් රත්නායක අතින් විවෘත කරයි

මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව අවසන් කර, එහි නව පහසුකම් මගී ජනතාවට…

අධිචෝදනා දීලා මං වෙනුවෙන්ම වෙනම උසාවියක් දාලා නඩු අහන්න – චාමර සම්පත් කියයි

තමාට එරෙහිව අධිචෝදනා ගොනු කරමින් නඩු පැවරුවද ආණ්ඩුව විවේචනය කිරීම නතර නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කළේය. “අධිචෝදනා දීලා මං වෙනුවෙන්ම වෙනම උසාවියක් දාලා නඩු අහන්න” යනුවෙන් අභියෝග කරමින් ඔහු කියා සිටියේය. “අධිචෝදනා නෙවෙයි මොන චෝදනා දුන්නත් ආණ්ඩුවට ගහන එකනම් මේ චාමර නවත්තන්නේ නෑ” යනුවෙන් දසනායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ජනතාවගේ අවධානය වෙනස් කරන්න මාලිමා රජය බල්ලන් යොදගෙන පාගමන් සංවිධානය කරනවා – චරිත් අබේසිංහ

ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට මාලිමාව බල්ලන් යොදාගන්නවා – බහුජන බලයේ චරිත් අබේසිංහ චෝදනා කරයි. ​රටේ…

කුකුල් ගොවිපලක ව්‍යාපාරිකයෙකුගෙන් 15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 6ක සිර දඬුවම් නියම කරයි

කුකුල් ගොවිපලක ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 15,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ කම්කරු නිලධාරියෙකුට වසර 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.

මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි – දිලිත් ජයවීර කියයි

මහා භාණ්ඩාගාරයේ මුදල් හඳුනා නොගත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය හැකර්වරුන්ගේ ක්‍රියාවක් යැයි විශ්වාස කළ නොහැකි බව…

තාක්ෂණික අත්වැරදීම් වැරදි ලෙස අර්ථකථනය කරමින් පරණ වංචනික දේශපාලකයින් බලයට ඒමට සිහින දකිනවා – සරත් ෆොන්සේකා

වර්තමානයේ සිදුවන ඇතැම් තාක්ෂණික දෝෂ හෝ අත්වැරදීම් ජනතාව හමුවේ වැරදි ලෙස අර්ථකථනය කිරීමට පිරිසක් උත්සාහ කරමින්…