කාන්තාවන් සේවයේ යෙදවීමට අදාළව සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා…
Category: Local News
දරු මුණුපුරු 180ක ආදරය ලැබූ වීර මාතාව දිවියට සමු දෙයි
අපේ රටේ වැඩිම දරුවන් ප්‍රමාණයක් ප්‍රසූත කළ මවට පිරිනමන වීර මාතා සම්මානය වසර කීපයක් හිමිකරගත් බදුල්ල …
ඩකා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය ජගත් මනුවර්ණට හිමි වෙයි
22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණ විසින් හිමිකරගෙන තිබේ.…
ලොකු පොලී පෙන්නා කෝටි 500 ක් වංචා කල බස්නායක නිලමේ සහ නිලිය අල්ලයි
වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා “ට්‍රෙරෙඩ්වින් “නමින් පිරමීඩ මූල්‍ය…
රාජපක්ෂ පවුල වෙනුවෙන් සනත් නිශාන්ත නොකරපු දෙයක් නැහැ රාජපක්ෂ පවුලේ වගකීම දරු තිදෙනා සහ චමරි රැක බලා ගැනීමයි – අගමැති දිනේෂ් කියයි
කොළඹ – කටුනායක අධිවේගී මාර්ග රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වු අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අවසන් කටයුතු…
තව පැය කිහිපයකින් සනත් නිශාන්ත දැයෙන් සමු ගනියි
කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ…
රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්නගේ නීති විරෝධී රාජ්‍ය දේපල පරිහරණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ගිය උඩ පළාත් ප්‍රාදේශීය ලේකම් මාරු කරයි
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න විසින් අයථා ලෙස පරිහරණය කළ රාජ්‍ය දේපල සම්බන්ධව…
ලංකාවේ අල්ලස,දූෂණය වැඩිම ආයතනය බවට ශ්‍රි ලංකා පොලිසිය පත් වෙයි
රටේ අල්ලස දූෂනය වැඩියෙන්ම සිදුවන ආයතනය ලෙස ශ්‍රි ලංකා පොලිසිය හදුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික…
සනත් නිශාන්තට 2024 දී එන මාරකය ගැන මාදම්පේ ජ්‍යෝතිෂවේදියා කියූ අනාවැකිය
හිස් අතින්ම පැමිණ හිස් අතින්ම නික්ම යන ජීවිත ගමනේදී මරුවා කැටුව යන දවස කලින් දැනගත හැකිවුවහොත්…
රුපියල් කෝටි 500ක් වංචා කල තවත් පිරමීඩ ලොක්කෙක් අල්ලයි
“ට්‍රෙරෙඩ්වින් “නමින් පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම්…
පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කන්ටේනර් රථයේ රියැදුරුට මහේස්ත්‍රාත් ඇප දෙයි
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිළධාරියා මරණයට පත් කළ රිය අනතුරට…
දුෂ්කරතා ඇති පන්සල් 100 කට රිදී ආලේප කළ කරඬු 100 ක් දෙයි
රුවන්වැලි මහා සෑය අබියස අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා අනුශාසනා පරිදි දුෂ්කරතා ඇති පන්සල් සීයකට…