පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරඟ නොවැදීමට තීරණය කර…
Category: Local News
එතුමා ජනතාවට කල සේවයෙන් මිනිය තියාගන්නවත් ඉඩක් නෑ
හදිසි අනතුරකට ලක්ව මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහයට අවසන් ගෞරවය දක්වන්නට පැමිණ සිටි අම්පාර දිස්ත්‍රික්…
සනත් නිශාන්තගේ මාරක රිය අනතුරින් පසු ගුවන්තොටුපල අධිවේගී මාර්ගය ආලෝකමත් වෙයි
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ජීවිතයට මරු කැඳවමින් සිදුවූ රිය අනතුර ඇතුළු මාරක රිය අනතුරු දෙකකින් පසු…
පිටරට සැඟවූ හොර සල්ලි ගේන්න නව නීතියක් එයි
වංචනික ක්‍රම මගින් උපයාගෙන පිටරට සඟවා ඇති මුදල් අත්පත් කරගෙන මෙරටට යළි ගෙන්වා ගැනීමට අවශ්‍ය නව…
එකා එකා මැරෙනකොට අපිත් ඉවසනවා.අපිත් එච්චර හොද මිනිස්සු නෙවෙයි – තිස්ස කුටිටිආරච්චි කියයි
අපිත් එච්චර හොද මිනිස්සු නෙවෙයි.අපිට පාඩුවේ ඉන්න දෙන්න.එක එකා මැරෙනකොට ඉවසගෙන ඉන්නවා.ඉවසීමේ සීමාව පන්න ගන්න එපා…
සනත් නිශාන්තගේ දේහය ආරච්චිකට්ටුවේ කූඩාරමක – අරගලකරුවන් ගිනි තැබූ නිසා ගෙයක් නෑ
අධිවේගී මාර්ගයේදී වූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය ආරච්චකට්ටුව පිහිටි ඒ…
බලපත්‍රය ගන්න රේගුව මැදිහත් වෙලා – කුණු මාළු කන්ටේනර් 98ක් ගොඩබාන්න අවසර දීලා
නෞකාවක නරක් වූ මාළු බහාලුම් 98ක් කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් සඳහා මෙරට ගොඩබෑමට ශ්‍රී ලංකා රේගුවේ…
මෛත්‍රී – චන්ද්‍රිකා සුසංයෝගයෙන් අලුත් සන්ධානයක් එයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවද එහි නායකත්ව මණ්ඩලයට…
කුඩු මිල වේගයෙන් ඉහළට – දැඩි හිගයක් – කුඩ්ඩෝ විට කයි
ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ග්‍රාමිය ප්‍රදේශ වල මත්ද්‍රව්‍ය හිඟයක් ඇතිබවට තොරතුරු ලැබි ඇතිබව ගාල්ල පොලිස් මෙහෙයුම් මැදිරිය…
සෞදි අරාබිය ඓතිහාසික තීරණයක – මුල්වරට මත්පැන් අලෙවිසැලක් විවෘත කරයි
වසර 70කට වැඩි කාලයකට පසු සෞදි අරාබිය තුළ මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව…
අධිවේගී මාර්ගයේ දැඩි අදුර මාරක රිය අනතුරුවලට හේතුවක් වෙයි
මෙම වර්ශයේ ගත වූ දින 25 ඇතුළත අධිවේගී මාර්ගවල සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස්…
නෙදර්ලන්ත කතක් ඉඹින්න ගිය ගයිඩ් අත්අඩංගුවට
සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටී නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ ශරීරය ස්පර්ශ කිරිමට සහ මුහුන සිපගැනීමට උත්සාහ කල…