කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සදහා තීරණාත්මක විමර්ෂණය ඇරඹෙයි

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ර්ත්මලානේ සයිමා නැමති මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුගෙන් අනාවරණය වූ තොරතුරු වලට අනුව මත්ද්‍රව්‍ය…

බලය රැකගන්න ආණ්ඩුවට පිස්සුව තද වෙලා – නාමල් රාජපක්ෂ

බලය රැක ගැනීම සඳහා ආණ්ඩුවට පිස්සු තද වී ඇතැයි පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී…

හිටපු ජනපති රනිල් භූතාන සංචාරයක් සදහා පිටත්ව යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා භූතානය  බලා පිටත්ව ගොස් තිබේ. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද…

මාව හිරේ දාන එක එච්චර ලේසි වෙන්නේ නෑ – නාමල් රාජපක්ෂ කියයි

තමන්ව සිරගත කිරීම පහසු කටයුත්තක් නොවන බවත්, යම් හෙයකින් එසේ සිදුවුවද පක්ෂයේ ඉදිරි කටයුතු කිසිදු බාධාවකින්…

හදිසි ලෙඩකදී පිහිටට හැම ගමටම ප්‍රථමාධාර ශිල්පීන් දෙදෙනෙක් යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි

ලංකාවේ සියලු ග්‍රාම නිලධාරී වසම් සඳහා නිසි පුහුණුව ලත් ප්‍රථමාධාර ශිල්පීන් දෙදෙනෙක් යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය…

රුධිර පරී­ක්ෂා­වට වැඩි­පුර අයකළ තවත් රෝහ­ල­කට ලක්ෂ 5ක දඩයක් නියම කරයි

රුධිර පරී­ක්ෂා­වට රුපි­යල් 150ක වැඩි­පුර මුද­ලක් අය කළ වවු­නි­යාවේ පිහිටි රෝහ­ල­කට රුපි­යල් ලක්ෂ පහක (500,000/-) දඩ­යක්…

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනවරම අනූව ගන්න නිවැරිදි පියවරක් – ජනවරමේ නිතීඥවරු කියයි

අධිකරණ විනිසුරුවරුන් සේවයෙන් විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට මේ ආණ්ඩුව ගෙනවිත් තියෙන සංශෝධන වර්තමානයට ගැළපෙන ජනතාවට…

ශ්‍රි ලංකාවේ විදේශිය ආයෝජක විශ්වාසය වේගයෙන් ඉහළට – ශ්‍රේණිගත කිරිම්හි ‘CCC+ සිට ‘B- දක්වා ඉහළට පැමිණෙයි

ලොව ප්‍රමුඛතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන අමෙරිකාවේ S&P (Standard & Poor’s) ආයතනය නිකුත් කළ නවතම…

රෝගීන් වෙත කඩිනමින් ප්‍රවේශ වීමට සුවසැරියෙන් යතුරුපැදි සේවාවක් ඉදිරියේ දී

හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් වෙත වඩාත් ඉක්මනින් හා කාර්යක්ෂමව ප්‍රවේශ වීම සඳහා යතුරුපැදි හදිසි…

තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයට ණය ගෙවා අවසන් වූ පසුව ඉන්ධන මත පනවා ඇති බද්ද ඉවත් කරනවා – චතුරංග අබේසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් අලුතින් බදු වර්ග දෙකක් හඳුන්වා දෙන ලෙස යෝජනා කර තිබුණද, රජයේ…

අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන, මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනගනවා – ජනපති අනුර ගාල්ලේදී කියයි

රාජ්‍ය පවත්වාගෙන යාම වෙනුවෙන් වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වැය කිරීම ජනතාවගේ පාර්ශ්වයෙන් කිසිසේත් සාධාරණ නොවන බව ජනාධිපති…

හිටපු ඇමති රාජිතට එරෙහිව අල්ලස් කොමිසම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරයි

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘ­ති­යක් කොරි­යානු සමා­ග­ම­කට පැව­රීම මඟින් රජ­යට රුපි­යල් ලක්ෂ 260කට අධික මූල්‍ය…