ඇල්ල-වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල ආසන්නයේදී ඊයේ (සැප්තැම්බර් 04) රාත්‍රියේ සිදුවූ බස් අනතුරට ප්‍රතිචාර වශයෙන් ආධාර සැපයීම සඳහා…
Author: iri news
ඇල්ල අනතුරෙන් 10 දෙනෙකුගේ තත්වය ඉතා බරපතලයි – වෛද්‍ය පාලිත රාජපක්ෂ
ඇල්ලවැල්ලවාය රාවණා ඇල්ල අසල දී ඊයේ (4) රාත්‍රියේ සිදුවු බස්රථ අනතුරින් තුවාල ලැබූවන් අතර සිටින තවත්…
ඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට
පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන…
ඇල්ල බස් අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළට
ඇල්ල බස් අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළට, තවත් 15 දෙනෙකු රෝහල්ගත කෙරේ –…
ඇල්ල බස් අනතුරේ නිරික්ෂණ කටයුතු සදහා ගුවන් හමුදාවේ බීච් ක්‍රාෆ්ට් යානය යොදවයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරේ නිරීක්ෂණ කටයුතු සඳහා…
ඇල්ල බස් අනතුරෙන් මිය ගිය ගණන 04ක් දක්වා ඉහළට
ඇල්ල බස් අනතුරෙන් මිය ගිය ගණන 04ක් දක්වා ඉහළට. සෙවීම් කටයුතු ඉතාමත් දුෂ්කර වී ඇති බව…
ඇල්ල බස් අනතුරෙන් මගීන් දෙදෙනෙක් මිය යයි – 16ක් රෝහල්ගත කරයි
වැල්ලවාය මාර්ගයේ බස් අනතුරෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට; තවත් 16 දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිසිය…
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල අසලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
ඇල්ල, වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල ආසන්නයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී තිබෙනවා. ඒ 15වන කණුව අසලදිය.
හිටපු ජනපති රනිල් පාර්ලිමේන්තු පැමිණි දිනයේ සිට මේ දක්වා වැටුප් ගත් බව තොරතුරු පනතෙන් හෙළි වෙයි
රජයේ මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.166ක් දක්වා වර්ධනය වෙයි
ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය 2025 අගෝස්තු මාසයේදී 0.3%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා…
වෛද්‍යවරියක වෙන්න හීන දකින අම්බලන්ගොඩ දේවානන්දයේ ශනුදි අමායා ශිෂ්‍යත්වයේ පළමුවැනියා වෙයි
05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (03) රාත්‍රියේ නිකුත් විය. එම විභාගයෙන් ලකුණු 198 ක් ලබාගෙන…
සැහැල්ලු මැදිරි තුනකින් යුතු දුම්රිය කට්ටලයක් දේශීයව එකලස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබෙයි
සැහැල්ලු දුම්රිය මැදිරි තුනකින් සමන්විත දුම්රිය කට්ටලයක් දේශීයව එකලස් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.…