හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන හිටපු…
Author: iri news
ටයිටේනියම් ලෝහ නිෂ්පාදනය සඳහා ආයෝජනයක් වෙනුවෙන් Dubal Holding සමාගම කැමැත්ත ප්‍රකාශ කරයි
ටයිටේනියම් ලෝහ නිෂ්පාදනය සඳහා ආයෝජනයක් වෙනුවෙන් Dubal Holding සමාගම කැමැත්ත ප්‍රකාශ කරයි. ඩුබායි රාජ්‍යයේ Dubal Holding…
මිලියන 500ක වියදමින් මෙට්‍රික් ටොන් 10ක ධාරිතාවයෙන් යුත් වී වේලන යන්ත්‍ර 50ක් සමුපකාර සමිතිවලට
සමුපකාර ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම හා ස්ථාවර මට්ටමකට පත් කිරීම වෙනුවෙන් රජය සුවිශේෂී පියවර රැසක් දියත් කර…
ශ්‍රී ලංකාවේ පිළිකා රෝග විනිශ්චයට නව පියවරක් තබමින් PET ස්කෑන් පරීක්ෂණ සඳහා අවශ්‍ය ඖෂධය මෙරටදීම නිපදවයි
ශ්‍රී ලංකාවේ පිළිකා රෝග විනිශ්චය සේවාවන්හි සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්, PET-CT ස්කෑන් පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය…
සීනි අන්තර්ගත බීම සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නව සංශෝධනය ගැසට් කරයි
සීනි අන්තර්ගත දියර ආහාර සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නියෝග සංශෝධනය කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්…
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනියි
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගනියි.
මුදල් විශුද්ධිකරණ නඩුවෙන් තමන්ව නිදහස් කරන ලෙස යෝෂිත කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ පවතින නඩුවට අදාළව, තමන්ට එරෙහිව පවතින “කුමන්ත්‍රණය” යන…
5%ක තිබෙන ආර්ථික වර්ධන වේගය 8%ට ගන්න වෙහෙස වෙමු – ජනපති අනුර කියයි
මේ වනවිට 5%ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධනය ඉදිරි වසරවලදී 7%-8% මට්ටම දක්වා ගෙන ඒමට වෙහෙසිය…
දැන් පුළුල් වෙන කැත් රසායනාගාර හරහා හෘද සැත්කම් සදහා බලා සිටිමේ කාලය අවුරුද්දක සිට මාසය දක්වා අඩු කිරිමේ රජයේ අරමුණයි – ඇමති නලින්ද ජයතිස්ස
රජය, රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ කැත් රසායානාගර ජාලය පුළුල් කිරීමේ අරමුණ හාද රෝගීන්, කැතීටකරණ ක්‍රියාවලිය සදහා…
රාජගිරියේ රිය අනතුරෙන් පසු පාඨලී වෙනුවට වෙනත් රියැදුරෙක් පොලීසියට ඉදිරිපත් කළා – පාඨලීගේ හිටපු පෞද්ගලික සහකාර සාක්ෂි දෙයි
රාජගිරියේ රිය අනතුරෙන් පසු හිටපු ඇමැති පාඨලී චම්පික රණවකගේ දැනුම්දීම අනුව රියැදුරු තුසිත බොරැල්ල පොලීසියට ඉදිරිපත්…
ඉයර්ෆෝන් ගසාගෙන පාරේ ගියොත් නඩු පවරන්න පොලිසිය තීරණය කරයි
හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉයර්ෆෝන් (Earphones) පැලඳ සංගීතයට සවන් දෙමින් මාර්ගයේ ගමන් ගන්නා පදිකයන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ…
මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා නිසා නාමල් රාජපක්ෂව බිය ගැන්විය නොහැකියි – ඩී. වී. චානක කියයි
මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා නිසා නාමල් රාජපක්ෂව බිය ගැන්විය නොහැකියි බොරු චෝදනා නගමින් නාමල් රාජපක්ෂ මහතා උසාවි…