Author: iri news
සබරගමු වෛද්‍ය පීඨය ජූලි 04 වනදා සිසු අයිතියට පත් කරයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, මෙම මස 04 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට…
කොළඹ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාඩ්පත් ගෙවීම් පහසුකම අද සිට ලබා දෙයි
“ඩිජිටල්කරණය” තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන් ලබාදීමේ ජාතික වැඩපිළිවෙල ශක්තිමත් කරමින්,…
මිස්ටර් කොත්තුට එරෙහිව නීතිය දැඩි වෙයි – කම්කරු නියෝජ්‍ය ඇමති ශාඛා 12ම වාර්තාවක් වහාම ඉල්ලයි
සේවකයෙක-ුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෑතක දී ආන්දෝලනයකට මුහුන දී සිටින “මිස්ටර් කොත්තු” අවන්හල් ජාලය සම්බන්ධයෙන්…
Go Home AKD නමින් කිහිප දෙනෙකු එක් වී විරෝධතාවක් අරඹයි
‘Go Home AKD’ නමින් විරෝධතාවක් ඊයේ (01) සවස බොරැල්ලේදී පවත්වා තිබෙනවා. ඒ අනුව, සිවිල් සංවිධාන කිහිපයක්…
දූෂණ චෝදනා එල්ල වූ හිටපු ඇමති එස්.එම් චන්ද්‍රසේනට මහාධිකරණයේදී අධිචෝදනා බාර දෙයි
දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට අද කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා…
ලංකා ඉතිහාසයේ බිහි වූ ධනවාදීම ආණ්ඩුව අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව – සංජීව එදිරිමාන්න
වත්මන් ආණ්ඩුව බලයට පත්ව අවුරුදු දෙකක් ගතව ඇතත්, ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’…
CITY Branding ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අනුරාධපුර,මහනුවර,කතරගම සහ කොළඹ කඩිනමින් සංවර්ධනයට පියවර
නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන Cඉට්ය් ඹ්‍රන්ඩින්ග් ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා අනුරාධපුර, කතරගම, මහනුවර සහ…
ඉන්ධන මිල අඩුවීමෙන් බහලුම් ප්‍රවාහන ගාස්තු 3%කින් පහළ දමයි
ඩීසල් මිල සංශෝධනයට සමගාමීව දිවයිනේ බහාලුම් (කන්ටේනර්) ප්‍රවාහන ගාස්තු ද 3%කින් අඩු කිරීමට පියවර ගත් බව…
තවත් මෙගාවොට් 250ක සූර්ය බල බැටරි පද්ධතියක් ලංකාවට ගෙන ඒමට තීරණය කරයි
තවත් මෙගාවොට් 250ක සුර්යය බල බැටරි පද්ධතියක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර ඇති බව පද්ධති ක්‍රියාකරු…