බස් රථවල ගමන් ගන්නා මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවනේ ‘මගී අයිතිවාසිකම් ලැයිස්තුවක්’ පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කළ…
Author: iri news
ජනපති අරමුදලින් මුදල් ගත් හිටපු මන්ත්‍රීවරුන් ගැන CID විමර්ශන අරඹයි
පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන්…
ජනවාරි 29 සිට TRCSL Approval නොමැති දුරකථන සක්‍රීය කිරීම අවහිර කරයි
2025 ජනවාරි මස 29 වන දින සිට ශ්‍රී ලංකාවේ දුරකතන ජාලයන් වල සක්‍රීය නොකරන ලද TRCSL…
බ්‍රසීල පාපන්දු පුරාවෘතය රොනාල්ඩෝ ශ්‍රි ලංකන් ගුවන් යානයක යයි
2025 ජනවාරි 6 වන දින, බ්‍රසීලයේ පාපන්දු පුරාවෘත්තයක් වන රොනාල්ඩෝ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමඟ ඉන්චියොන් සිට කොළඹ…
ළමයින් නොයොදා දැන්වීම් හදන්න බෑ – සමාගම් දුක කියයි
ඇසුරුම් කිරීමේ නව රෙගුලාසිවලට අනුව, නිෂ්පාදන සමාගම්වලට වයස අවුරුදු 12 ට අඩු ළමයින් සිය නිෂ්පාදන ප්‍රචාරය…
විදෙස්ගත ලාංකිකයින්ට උප්පැන්න,විවාහ සහතික ගන්නත් ඩිජිටල් පහසුකම අරඹයි
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා…
ජනවාරි 03වන සතියේ සිට වී මිලදී ගැනීමට රජය සූදානම් වෙයි
ජනවාරි 03 වන සතියේ සිට වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රජය…
ආන්දෝලනයට තුඩු දුන් නඩු පිළිබඳ නීතිපති සහ ජනපති අතර සාකච්ඡාව පවත්වයි
ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06)…
CLEAN SRI LANKA ඉදිරියටම ක්‍රියාත්මක කරනවා – ශ්‍රි ලංකා පොලිසිය
මගී ප්‍රවාහන බස්රථ ආශ්‍රිතව සිදුකරන මෙහෙයුම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බවත් එය ඉදිරියටම ක්‍රියාත්මක කරන බව ශ්‍රි…
නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි – කාදිනල් මැල්කම් රංජිත් කියයි
නව ව්‍යවස්ථාවක් කඩිනමින් අවශ්‍ය බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ එකමුතුකම…
රට ක්ලීන් කරන්න ඕනේ වංචාව දූෂණය පැත්තෙන්,ඒක නොකර වෙන දේවල් කරනවා – සමන් රත්නප්‍රිය
රට ක්ලීන් කළ යුත්තේ වංචාව, දූෂණය හා නාස්තිය නැවැත්වීමෙන් බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා…
2024දී බීමත් බස් රියදුරන් 4073ක් ඇල්ලූ බව පොලිසිය කියයි
2024 වසරේ දී බීමත් රියැදුරන් 60,000 කට අධික ප්‍රමාණයක් අත්අඩංග-ුවට ගෙන තිබෙන බවත්, ඉන් 4,073 දෙනෙකුම…