මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී තිබේ. ගත වූ මාසයක කාලය ඇතුළත ලෝක වෙළඳපොළේ බොරතෙල්…
Author: iri news
කංචන විජේසේකරට සිලින්ඩර ජාතික ලැයිස්තුව අහිමි වෙයි – යූඇන්පී කාරයෙක් පත් කරන්න යයි
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන්, දැනට පුරප්පාඩු වී පවතින මන්ත්‍රී ධූරය…
මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය වර්ධනය වෙයි – ඉදිකිරීම් ව්‍යාපෘතිවල මෙහෙයුම් වේගවත් වෙයි
ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 ඔක්තෝබර් මාසයේදී…
පොලිසියේ දූෂිතයින් ඇල්ලීම වේගවත් වෙයි – අල්ලස් ඉල්ලූ මීගමුව අපරාධ පොලිස් පරීක්ෂක අල්ලයි
මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ කොට්ඨාස අපරාධ විමර්ශන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , කුලී…
ලංකාවේ දැවැන්ත සමාගමක් වන Idea සමූහයේ සිවිලිම ගාල්ල ශාඛාවත් විවෘත කරයි
ගාල්ල සිවිලිම Express ප්‍රදර්ශනාගාරය අංක 275/A, වක්වැල්ල පාර, ගාල්ල යන ස්ථානයේදී සුභ මොහොතින් විවෘත වූ වීම…
රුපියල වේගයෙන් ශක්තිමත් වෙමින් ඩොලරය තවත් පහළට යයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (29) තවත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය රු.295.04…
වාන් දමන වෑමැඩිල්ල ජලාශයේ තරුණයෝ මාළු බායි
මෑත භාගයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉදිකරනලද මාතලේ දිස්ත්‍රික්කයේ පළමු ජලාශය වන වෑමැඩිල්ල ජලාශය මේ දිනවල ඇදහැලෙන…
යට ගිය නඩුවල විමර්ශන යළි නව මුහුණුවරකින් අරඹයි
ඉකුත් රජයන් සමයේ මන්දගාමී අයුරින් විමර්ශන කෙරුණු දේශපාලනඥයන්, ප්‍රභූවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් රැසක් සම්බන්ධ නඩු…
ඔක්තෝම්බර් අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි
වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 2024 ඔක්තෝම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,158 දක්වා වැඩි වී තිබෙනවා. එය…
වැවිලි අමාත්‍යාංශය විනාඩි එකහමාරේ විඩීයෝවට ලක්ෂ 1740ක් වැය කර ඇති බව හෙළි වෙයි
වැවලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු අමාත්‍යාංශයේ එක අංශයක් මගින් විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමක්…
මෙරට උද්ධමනය තවදුරටත් පහළට යයි
2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට…
සුදු අලි කියන චීන ව්‍යාපෘති පැවැති ආණ්ඩුවල ඉල්ලීම් – චීන තානාපති කියයි
චීන මූල්‍යාධාර යටතේ මෙරට ක්‍රියාත්මක වූ දැවැන්ත ව්‍යාපෘති සුදු අලින් බවට ඇතැමුන් චෝදනා කළත්, එම ව්‍යාපෘති…