මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය අත් අඩංගුවට ගෙන තිබේ. මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඇය…
Author: iri news
කංචන විජේසේකර සහ ප්‍ර්‍රමිත සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට දාන්න යයි
මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත්…
ආචාර්ය හරිනි අමරසූරිය අගමැති කරමින් නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති…
ආණ්ඩුවේ මන්ත්‍රීන් වැටුප් නොගෙන වැඩ කරන්න තීන්දු කරයි
ජාතික ජන බලවේගයෙ යටතේ මෙවර පාර්ලිමේන්තුවට පත්වී සිටින සියළුම මන්ත්‍රීවරුන් සහ පත් කරන ඇමතිවරුන් සියලුම දෙනා…
දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට 10 දෙනකුගේ කමිටුවක්
කැබිනට් මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කරමින් ඔවුන්ට සහාය ලබාදීම සඳහා 10 දෙනකුගෙන් යුත් විශේෂ කමිටුවක් පිහිටුවීමට නව…
මන්ත්‍රී වෙන්න කිසිම පලපුරුද්දක් ඕනේ නෑ – හිටපු මැකෝ මහින්ද දේශප්‍රිය කියයි
එදා මෙදාතුරු කිසිදු ආණ්ඩුවකට හිමි නොවූ බලයක් මාලිමාණ්ඩුවට ලැබී තිබුණ ද බලය දූෂණය කරන අතර අසීමිත…
ජනාධිපතිවරණය නිම වූ සැණින් යාපනය ජයගැනීමේ සැලසුම පිටුපස රාමලිංගම් සහ බිමල් රත්නායක
මෙවර ජනාධිපතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කය ජය ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ජන…
ඉතිහාසයේ පළමුවරට දෘෂ්‍යාබාධිත අයෙක් නම් කරමින් මාලිමාව ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි
2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගන්නා ලද…
රනිල් ඉල්ලුවනම් ප්‍රතිඵලය වෙනස් වෙනවා – සමන් රත්නප්‍රිය කියයි
රට බේරාගත් නායකයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී පෞද්ගලික ඡන්දයක් වශයෙන් විශාල ප්‍රමාණයක්…
හරිනි අමරසූරිය අගමැති ලෙස පත් කරමින් 23 දෙනෙක් හෙට කැබිනට් ඇමති ධුරයේ දිවුරුම් දෙයි
පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද විශිෂ්ඨ ජයග්‍රහණයට පසුව, ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා විසින් හෙට දිනයේ…
පාස්කු ප්‍රහාරයට පක්ෂ නායකයෙක් සහ හිටපු ආරක්ෂක ප්‍රධානියෙක් අත්අඩංගුවට ගන්න යයි
අලුතින් ආරම්භ කරන ලද පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ අනුව ළඟදීම හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු සහ දේශපාලන…
වසර ගණනක් මැතිසබය නියෝජනය කළ ප්‍රබල මැති ඇමැතිවරු 60කට අන්ත පරාජයක්
ජොන්ස්ටන්, නිමල් සිරිපාල, පවිත්‍රා, අමරවීර, මනූෂ, කංචන, ලාන්සා, රාජිත,රමේෂ්, දුමින්ද, ශෂීන්ද්‍ර ඒ අතර වසර ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුව…