මෙරට ප්‍රසිද්ධ අවන්හල් ජාලයක හිමිකරුවෙකු වන විරාජ් වික්‍රමනායක නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා මහරගම පොලිස් ස්ථානය මගින්…
Author: iri news
අල්ලස් ගනිපු කාලයේ චරිත් අපේ කෙනෙක් නෙමේ – සජබ මහලේකම්ගේ අත්සනින් නිකුත් කළ ලිපියේ කියයි
අල්ලස් සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ…
පාතාල අපරාධකරුවෙකුට රටින් පනින්න ව්‍යාජ පාස්පෝර්ට් සාදා දුන් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලායෑම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කිරීම…
ජනාධිපති අරමුදලින් දයාසිරි සල්ලි ගත් විමර්ෂණ අවසන් නෑ,විමර්ෂකයින්ට දයාසිරි හොර බිල්පත් දීලා – ඇමති ආනන්ද විජේපාල
ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත් දේශපාලනඥයන් පිළිබදව, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී…
හමුදාවෙන් පනිනවා වගේ ගෙදරට ඇවිත් බෙල්ලෙන් අල්ලන් යනවා, මේකද නීතිඥයෙකුට දෙන ගරුත්වය? – නීතිඥ ගුණරත්න වන්නිනායක
නීතිඥ රඛිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳව News 1st නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් නීතිඥ ගුණරත්න…
වරුණ රාජපක්ෂගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයි, නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – ජවිපෙ නිවේදනය කරයි
අද (26) දින සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදු…
ආදායම් බදු නොගෙවූ අයට මාස 06ක සහනයක් – නැත්නම් මාසිකව 1.8%ක පොලියක් සහ දඩයක්
ආදායම් බදු පනත යටතේ භාවිතා වන සියලුම බදු සඳහා, මෙතෙක් ආදායම් බදු නොගෙවා හිඟ බදු ලෙස…
මෙට්‍රෝ බස් 104ත් සමග වසර අවසන් වනවිට ලංගමයට තවත් බස් රථ 600ක් එයි
මගී ප්‍රවාහන සේවාවන් වඩාත් විධිමත් කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ ඇණිය ශක්තිමත් කිරීම…
අපිටත් ඕනේ හොරු අල්ලලා ඇතුළට දාන්න තමයි, ඒත් ශානි කියන්නේ JVP කාරයෙක් – දයාසිරි ජයසේකර
හොරුන් සහ දූෂිතයන් නීතිය හමුවට පැමිණවීම සම්බන්ධයෙන් තමන් ද එකඟ වන නමුත්, වත්මන් විමර්ශන ක්‍රියාවලිය පිටුපස…
නීතීඥ රඛිත රාජපක්ෂ හරක්කටාගේ බිරිඳගෙන් ඒ ගත්ත ලක්ෂ 1200 නීතීඥ ගාස්තුවද දන්නෑ – වරුණ රාජපක්ෂ
නීතීඥ රඛිත රාජපක්ෂ හරක් කටාගේ බිරිදගෙන් ලබා ගත් මුදල අල්ලසක් ද නැතිනම් එය ඔහුගේ නීතීඥ ගාස්තුවද…
චරිත් වැරදිකාරයෙක් කියලා උසාවියෙන් ඔප්පු වෙලා නෑ – වරුණ රාජපක්ෂ
අල්ලස් චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා…
භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් බිලියන 190 ක් රටින් පිටකළ ජෙෆ්රි මොහොමඩ් ජූලි 9 දක්වා රිමාන්ඩ්
භාණ්ඩ ආනයනය කරන බවට අසත්‍ය ප්‍රකාශ කරමින් රුපියල් බිලියන 190 කට (කෝටි 19,000 කට) ආසන්න මුදලක්…