පසුගිය වසරේදී එච්.අයි.වී ඒඩ්ස් රෝගය වැලඳුන ළමුන් 40 දෙනෙකු හඳුනාගැනීමට හැකිවූ බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා…
Author: iri news
මන්ත්‍රී පුතෙක් වනජිවී කාර්යාලයක වතුර මෝටරයකුත් උස්සයි
මාතලේ හෙට්ටිපොළ වනජීවී කාර්යාලයේ ළිඳක වතුර මෝටරයක් සොරාගෙන අලෙවි කළ බව කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු…
අරගලයෙන් මිය ගිය ගණන 105 ක් – බංග්ලාදේශ රජය රටටම ඇදිරිනීතිය පනවා දුරකථන සේවා අඩාල කරයි
රට පුරා පැන නැගී තිබෙන සිසු විරෝධතා හේතුවෙන්, මුළු රටටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය පැනවීමට බන්ග්ලාදේශ…
හිගුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වැඩ අරඹයි
වත්මන් රජයේ තීරණයකට අනුව ශ්‍රි ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා…
ලංකාවේ කුකුළු මස් බිත්තර – අන්නාසි ගන්න චීනය අවසර දෙයි
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන කුකුළු මස්, බිත්තර සහ අන්නාසි චීනයට අපනයනය සඳහා පැවැති බාධක මේ වන…
විදුලි බිල 10%කින් අඩුකර කෝටි 3,200ක ලාභයක් උපයන්න විදුලි බල මණ්ඩලය සැරසුණු බව හෙළි වෙයි
විදුලි බිල සියයට 10 කින් පමණක් අඩුකර, මේ වසර අවසානයේදී රුපියල් කෝටි 3,200 ක ලාභයක් ඉපැයීමට…
ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද රනිල් ගන්නවා – වජිර කියයි
ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවා. ඔහු…
රජයෙන් 7% පොලියට නව සහන ණය ක්‍රමයක් හදුන්වා දෙයි
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා 7%ක සහනදායී පොලී අනුපාතයක් සහිත නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත දූෂිත රේගු නිළධාරීන් 4 කගේ වැඩ තහනම් කරයි
රේගුවේ දූෂණ වැලැක්වීම සදහා අයි.එම්.එෆ් නිර්දේශය මත ස්ථාපිත කරන ලද විශේෂ විමර්ශන ඒකකය, වහාම ක්‍රියාත්මක වන…
ශ්‍රි ලංකන් ගුවන් සමාගම විකුණා දැමීම නතර කරයි
මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මකව පැවති ලංසු…
ලබන මාසේ සිට විදුලි වාහන ලංකාවට ගෙන්වීම අරඹයි
එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි. වැඩි වශයෙන් විදුලියෙන්…
පාන් පිටි,කිරිපිටි සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පහළ දමයි
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබේ. ඒ, අනුව සුදු සීනි,…