සාමාන්‍යයෙන් මැතිවරණ සමයට පමණක් සීමා වන දේශපාලන කලබලකාරී ස්වභාවයන්, වර්තමානය වන විට ඇතැම් පාර්ශවයන් විසින් දිනපතා…
Author: iri news
ජනාධිපතිතුමනි, සමාජ මාධ්‍ය නියාමනය කර ශාසනයට එල්ල කරන ප්‍රහාරය වැළැක්වීමට පියවර ගන්න – ජාතික භික්ෂු එකමුතුව
යම් යම් සිද්ධි දාමයන් අළලා මේ වන විට ශාසනයට පහර ගැසීමට පටන්ගෙන ඇති බව ජාතික භික්ෂු…
බෞද්ධ භික්ෂූන් වහන්සේගේ විනය පවත්වාගෙන යාමට අවශ්‍ය නීති කඩිනමින් ගෙන ඒමට ජනපති අනුර තීරණය කරයි
බෞද්ධ භික්ෂූන් වහන්සේගේ විනය පවත්වාගෙන යාමට අවශ්‍ය නීති කඩිනමින් හඳුන්වා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක…
ගෝඨාභය හිටියා නම් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ නිසි ආකාරව වෙනවා – පොහොට්ටුවේ පසන් කස්තුරි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකත්වයේ සිටියේ නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු…
මුජිබර් රහුමාන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සිදු කළ දුරකථන ඇමතුම් 53 ක් පිළිබඳව CID විසින් ප්‍රකාශයක් සටහන් කරගනියි
මුජිබර් රහුමාන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සිදු කළ දුරකථන ඇමතුම් 53 ක් පිළිබඳව CID විසින් ප්‍රකාශයක් සටහන්…
කෙටි කාලයකින් ලාල්කාන්ත හාල්කාන්ත වෙලා,මයිනා මහින්ද රාජපක්ෂ වුණා – පොහොට්ටුවේ පසන් කියයි
පසුගිය රජය සමයේ සහ වත්මන් දේශපාලන වාතාවරණය තුළ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ජාතික විධායක සභික කේ.ඩී.…
ඔයා පිල්ලයාන් බලන්න ගිය එක අපිට ප්‍රශ්නයක් තමයි. නිකම් යන්න මල්ලි යන්න – ගයාන් වික්‍රමතිලක නාමල්ට කියයි
දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන ඇතැම් හමුවීම් සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක මහතා සෘජු ප්‍රකාශයක්…
ගෙදර ගෑණිට වඩා නාමල්ට ආදරෙයි – පානදුර රැලියට ආ පොහොට්ටු පාක්ෂිකයා කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් පානදුර ප්‍රදේශයේ සංවිධානය කරන ලද දේශපාලන රැළියකට සහභාගී වූ පුද්ගලයෙකු…
අවුරුදු 9ක දරුවා අපයෝජනය කළ ලොකු හාමුදුරුවෝ වසර 10ක් හිරේට යවයි
නව හැවිරිදි කුඩා පිරිමි දරුවකු බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනාවට වරදකරු කරමින් මහාධිකරණය විසින් පූජ්‍ය…
රොහාන් ඕලූගල ඇතුළු පොලිස් නිළධාරීන් ඉලක්ක කරගනිමින් මඩ ප්‍රවෘත්ති නිර්මාණය කිරීමේ මෙහෙයුමක් පාතාලය අරඹයි
විදේශගතව සැඟවී සිටින පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වල නිරත සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු පොලිස්…
පවිත්‍රාගේ වන්නිආරච්චිගේ වත්කම් පරික්ෂා කරන්න නීතිවිරෝධි වත්කම් විමර්ශනය කොට්ඨාසය තීරණය කරයි
හිටපු අමාත්‍යවරියක වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ වත්කම් සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර…