ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශගතව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ යළි දිවයිනට පැමිණ…
Author: iri news
CIDය හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් පාතාල සබඳතා ගැන ප්‍රශ්න කරයි
මහනුවර පිහිටි නිෙවසේ පාතාලයේ අපරාධකරුවන් දෙදෙනකු රැඳී සිටි බව කියන සිදුවීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…
අලුත් වූ කොටුව බස් නැවතුම්පොළෙන් e- ටිකට්පත් සේවාව ලබා දෙයි
පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ, ඊයේ (8) ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව ප්‍රවාහන, මහාමාර්ග සහ…
අගමැති හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානය නවීකරණය අද ඇරඹෙයි
කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරු 8.00 ආරම්භ…
සීමාවාසික පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍යවරු 436 දෙනාට පත්වීම් සහ රෝහල් ලබා දෙයි
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍යවරු 436 දෙනාට ඔවුන්ගේ නව පත්වීම් හා සේවා ස්ථාන…
ආණ්ඩුව කියන්නේ බොරු,කොටුව බස් ස්ටෑන්ඩ් එකේ 2009 තීන්ත ගෑවා,ටීවී හයි කරේ අපි – දිල්කා සමන්මලී කියයි
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ වසර 60කට පසුව ප්‍රතිසංස්කරණය කරන බවට රජය සහ ඇතැම් මාධ්‍ය සිදුකරන ප්‍රකාශ…
ලබන 11 වැනිදා සිට කොළඹ බැස්ටියන් මාවතෙන් ආරම්භ කර ගාල්ල දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ බස් රථ ධාවනයට පියවර
මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් කොළඹ සිට ගාල්ල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වන බස් රථ…
අන්න බොරතෙල් මිල අඩු වෙලා,අද රෑ වහාම ලංකාවේ තෙල් මිල අඩු කරන්න – සජිත් ප්‍රේමදාස
ඇමරිකාව සහ ඉරානය අතර ඇති වූ සති දෙකක සටන් විරාමය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන්…
ලාංකීය ගෞරවය එක් කරමින් Heven 7 ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ Event සහ Cafe අත්දැකීම උඩුයටිකුරු කරයි
ලෝක ප්‍රකට කෝපි සහ බාර් සංස්කෘතියකට හිමිකම් කියන මෙල්බර්න් නගරයේ (Melbourne CBD), අතිශය තරගකාරී ආගන්තුක සත්කාර…
වඳ කොත්තු වඳ සැත්කම් නාටකයේ අලුත් දිගුව මුජිබර් රහුමාන් – සජිත් ප්‍රේමදාස කියයි
හිටපු අමාත්‍යවරයකු වන සරත් වීරසේකර මහතා විසින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී…
කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු හෙට ඇරඹෙයි
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොටුව…