රළුවාහන හසුරුවන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම්වල සවි කිරීම සඳහා මුල් පියවර වශයෙන් ඉතා සියුම් කැමරා පන්සියයක්…
Author: iri news
ජනපතිට ටිල්වින්ට එරෙහිව උදය ගම්මන්පිල ජාත්‍යන්තරයට යයි
ජනාධිපති අනුර කුමාර දිසානායකත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වීන් සිල්වත් අධිකරණයේ කටයුතුවලට ප්‍රසිද්ධීයේ ම අත…
උසස් පෙළදී මම ශ්‍රි ලංකා වාර්තාවක් තිබ්බා,ආර්ථික විද්‍යාවට මම ගත්ත ලකුණු තාම වෙන කෙනෙක් අරන් නෑ – උදය ගම්මන්පිල
තමන් ආර්ථික විද්‍යාව විෂයක් ලෙස ඉගෙන ගත් අයෙකු බවත්, 1988 වසරේ උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන්…
රාජපක්ෂලා කියන්නේ පුම්බපු චරිත, මට බලය ලැබුණොත් රාජපක්ෂලා රටෙත් ඉන්නේ නෑ – සරත් ෆොන්සේකා
රාජපක්ෂවරුන් “නිකන් පුම්බපු චරිත” පමණක් බවත්, ඔවුන් මර්දනය කිරීම තමන්ට සුළු වැඩක් බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින්…
මහින්දගේ ආරක්ෂාව ලොකු අනතුරක,මොකක් හරි වුනොත් වගකීම රජය බාර ගත යුතුයි – මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව දැඩි අනතුරක පවතින බවත් ඔහුට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි…
ආණ්ඩුවට විරුද්ධව නැගී සිටින්න කාලය ඇවිල්ලා – සාගර කාරියවසම් කියයි
වත්මන් ආණ්ඩුවට එරෙහිව නැගී සිටීමට කාලය එළඹ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර…
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සහ ගැටළු නිරාකරණයට ලබන සතියේ වැටුප් කොමිසමක් පිහිටුවයි
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සහ ගැටලු නිරාකරණය අරමුණු කරගත් වැටුප් කොමිෂන් සභාව ලබන සතියේ ස්ථාපනය කරන…
මට රාජ්‍ය සේවකයෙක් කිව්වා ඔහුගේ වැටුප 78000 යි,විදුලි බිල 28500යිලු,කොහොමද ජීවත් වෙන්නේ – දිලිත් ජයවීර
රාජ්‍ය සේවකයෙකුගේ මාසික වැටුප රු. 78,000 ක් වුවත් විදුලි බිල පමණක් රු. 28,500 ක් වන බවට තමන්ට පැමිණිල්ලක්…
ආණ්ඩුවෙන් මට කතා කළේ මුදල් ඇමතිකම දෙන්න නෙවෙයි. අපිට ගහන්න එපා, එකට වැඩ කරමු කියලයි කිව්වේ – චරිත් අබේසිංහ
“ආණ්ඩුවෙන් මට කතා කළේ මුදල් ඇමතිකම දෙන්න නෙවෙයි. අපිට ගහන්න එපා, එකට වැඩ කරමු කියලයි කිව්වේ” යැයි…
අපි වංචා දූෂණ ගැන කතා කරාම පැලවත්තේ ගොම ෆැක්ටරියෙන් ගොම ගහනවා – සුගීෂ්වර බණ්ඩාර කියයි
වත්මන් ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති බවත්, ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බවත් සුගීශ්වර බණ්ඩාර මහතා චෝදනා කරයි. ඔහු කියා…
හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා නිෂ්පාදනයට ආයෝජකයින්ට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ආරාධනා කරයි
ගෝලීය පිරිසිදු බලශක්ති වෙළඳපොළේ කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ අරමුණින්, හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා නිෂ්පාදන ව්‍යාපෘති සඳහා දේශීය…
ගෝඨාභය කියන්නේ ලීක්වාන් යූ,මහතීර් මොහමඩ්ට නොදෙවනි මොලයක් – සුගීෂ්වර බණ්ඩාර
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට වෙනුවෙන් තම යුතුකම උපරිමයෙන් ඉටු කළ බවත්, එතුමා මේ වන විට දැඩි…