ඕස්ට්රේලියානු ජාතික සමාගම් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගේ අත්සන් “හොරට ගසා” සකස් කළ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් මගින් එම සමාගමට…
Category: Blog
Your blog category
හේමා ප්‍ර්‍රේමදාසට 2023 සිට ලක්ෂ 32ක ඉන්ධන කූපන්පත් නිකුත් කළ ඇති බව හෙළි වෙයි
දෙවන විධායක ජනාධිපති රණසිංහ ප්‍ර්‍රේමදාස මහතාගේ බිරිද වන හේමා ප්‍ර්‍රේමදාස මහත්මියට ඉකුත් 2023 වසරේ සිට මේ…
දඹුල්ලේ එළවළු මිල සීඝ්‍ර්‍රයෙන් පහළට යයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටි ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.…
විදුලි ගාස්තුව පහළ දාන්න රජය තීරණය කරයි – යෝජනාව යවයි
විදුලි ගාස්තුව පහල දැමීමේ යෝජනාව රජය විසින් මහජන උපයෝගීතා කොමිසමට යොමු කර තිබේ. ඒ අනූව විදුලි…
අපේ බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කරන්න මම හිතන් හිටියා – හිටපු ජනපති රනිල්
පාස්කු ප්‍රහාරය සහ ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබදව සලකා බැලීමේ දී මෙරට බුද්ධි සේවය දරුණු කඩාවැටීමකට…
ජොනීව බන්ධනාගාර රෝහලට දාන්න බෑ – බලධාරීන් දැනුම් දෙයි
BMW වාහන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කළ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර…
පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න – ජනපති අනුර රනිල්ට කියයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පැවැත්වූ හදිසි මාධ්‍ය සාකච්ඡාවට අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක…
සියලු මිල දර්ශක ඉහළට. අද කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 4.7 ඉක්මවූ පිරිවැටුමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (24) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු…
මහින්දගේ ගිලන් රථය අහිමි කිරීම දේශපාලන පලිගැනීමක් – රන්ජන් රාමනායක
පහසුකම් සඳහා ලබාදී තිබූ ගිලන් රථ සේවාව අත්හිටුවීමට රජය ගත් තීරණය දේශපාලන පළිගැනීමක් බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී…
බිත්තරයක් රුපියල් 41ට අඩුවෙන් දෙන්න තීරණය කරයි
බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට බිත්තර නිකුත්…
දිවයිනේ වැඩිම කෙට්ටු දරුවන් ගාල්ලේ බව හෙළි වෙයි
ගාල්ල දිස්ත්‍ර්‍රික්කයේ 1,4,7 සහ 10 ශ්‍ර්‍රේණීවල ඉගෙනුම ලබන පාසල් දරුවන් අතරින් 40%ක් උසට සරිලන බර නොමැති…
ත්‍ර්‍රිකුණාමලය තෙල් වෙළදාමේ කේන්ද්‍රස්ථානය කරනවා – ජනපති අනුර කියයි
තෙල් වෙළෙදාමේ කේන්ද්‍රස්ථානය බවට ත්‍රිකුණාමලය පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මේ අතර…