රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉලක්ක කරගනිමින් මේ වන විට දියත් වෙමින් පවතින…
Category: Local News
ජනපති අනුරගේ නායකත්වය නිසා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දැඩි විශ්වාසයක් ඇති වුණා – චයිනා හාබර් සභාපති කියයි
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (China Harbour Engineering Company – CHEC) සභාපති BAI YINZHAN මහතා ඇතුළු නියෝජිතයන්…
කාන්තාවෝ මෝටර් සයිකල් පදින සංස්කෘතිය හැදුවේ මහින්ද රාජපක්ෂයි – ජොන්ස්ටන් ප්‍රනාන්දු
වත්මන් සමාජය තුළ බහුලව දැකිය හැකි කාන්තාවන් ස්වයංක්‍රීය මෝටර් සයිකල් (Scooter) පැදවීමේ ප්‍රවණතාවය ඇති කිරීමේ සැබෑ…
මම විශ්වාස කරනවා මහින්දගේ පුතා 2029 ඇවිල්ලා දෙමළ – සිංහල ප්‍රශ්නෙ ඉවර කරනවා කියලා – රාමනාදන් අර්ච්චුනා
ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ජාතික ගැටලුව හෙවත් සිංහල සහ දෙමළ ජනතාව අතර පවතින අර්බුදයන්…
විමල් අපෙන් යද්දී කිව්වේ සීනුවේ ගෙඩිය ගලවන් ගියා කියලා,ටාන් ටාන් නෑ කියලා හැබැයි තව ටික දවසකින් විමලයට ටාං ටාං තමයි – ලාල් කාන්ත
ජාතික නිදහස් පෙරමුණේ (JNP) නායක විමල් වීරවංශ මහතා අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් (JVP) ඉවත්ව යන අවස්ථාවේදී…
මේ වැරැද්ද කළේ අපි නෙවෙයි. 2000න් පස්සේ ඉපදිච්ච තරුණ පිරිස තමයි – චාමර සම්පත් කියයි
රටේ පවතින වත්මන් දේශපාලන පරිවර්තනය සහ ඉන් නිර්මාණය වී ඇති තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකා…
ජපානය වත්මන් රජය කෙරෙහි විශ්වාසය තබා කටුනායක දෙවන මගී පර්යන්තය ඉදිකිරිමේ වැඩ යළි නොවැම්බරයේ අරඹයි
ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ නැවතුණු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ…
නිතීයේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා හිටපු මන්ත්‍රී ඩලස් ඇතුළු පිරිසකගෙන් ජනපති අනුරට ලිපියක්
නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු‘ යන සිරස්තලයෙන් යුතුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
අගය එකතු කිරීමකින් තොරව මෙරට ඛනිජ සම්පත් රටින් පිටකිරීමේ නිතීය බලාත්මක කරයි
වසර 27කට පසුව යාවත්කාලීන කළ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය මේ වනවිට බලාත්මක අතර, ඒ අනුව මින් ඉදිරියට…
ගෝඨා ජනපති වුණේ පාස්කු ප්‍රහාරයෙන් නම් ජවිපෙත් ඒකට සපෝට් කළා – නාමල් රාජපක්ෂ කියයි
ගෝඨාභය රාජපක්ෂ ජනපති වූයේ පාස්කු ප්‍රහාරය නිසා බව ආණ්ඩුවේ ඇතැමුන් පවසන බවත් එය එසේනම් ජනතා විමුක්ති…