ජාතික නිදහස් පෙරමුණේ (JNP) නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රණසිංහ මුදියංසේලාගේ ශිර්ජා උදයන්ති නොහොත් ශෂී…
Category: Local News
වසර 02ක සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව…
මාස 4ක් තුළ අල්ලස් චෝදනා මත රාජ්‍ය නිලධාරීන් 32ක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
ගත වූ මාස හතරක (04) කාලසීමාව තුළ විවිධ අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 32…
යෝෂිත එංගලන්තයේ පුහුණුවට ගිය හැටි අහන්න අල්ලස් කොමිසමට කැඳවයි
නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික…
පිටකොටුවේ වාඩි වුන අය තව දවස් දෙක තුනක් ඔතන වාඩිවෙලා හිටියා නම් දුවනකල් ගුටි කන්න වෙනවා – ජගත් මණුවර්ණ
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රැඳවුම් නියෝග මත සිටියදී මෙතෙක් කිසිදු සද්දයක් නොමැතිව බලා සිටි පිරිස්…
බැසිල්ගේ නඩුවට ගෑවුණු හිටපු රාජ්‍ය නිළධාරීන් අධිකරණයේදී හඩා වැලපෙයි
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8ක මුදලක් භාවිතා කර ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරණ කටයුතු කිරීමට අදාළව…
ආනන්ද විජේපාල පොලිස් ඇමති හැටියට ඉන්න එක රටට හෙනයක් – චාමර සම්පත් කියයි
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සිදු කරන ප්‍රකාශ නොගැළපෙන බවත්, ඔහු පොලිස් අමාත්‍යවරයා වශයෙන් පත්වීම රටට…
KFC එකෙන් හරි කෑම ගෙනත් දීලා, හොඳම විදියට සලේගෙන් ප්‍රශ්න කරන්න. ඒක අපිට ගැටළුවක් නෑ – වසන්ත මුදලිගේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බන්ධනාගාර තත්ත්වය සහ ඔහුට ලබාදෙන…
අපේ සත්‍යග්‍රහය කඩාකප්පල් කරන්න පිරිසක් එනවා කියලා ඊයේ අපිට බුද්ධි අංශ දැනුම් දුන්නා – ගම්මන්පිල කියයි
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය කඩාකප්පල්…
බැසිල්ට ජාත්‍යන්තර වරෙන්තුවක් ගැනීමට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න – කොටුව මහේස්ත්‍රාත් දැනුම් දෙයි
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක්…
වධකාගාරයේ හිටපු සලේ ජාතික රෝහලට ගෙන ඒම අපේ ලොකුම ජයග්‍රහණයක්- සත්‍යග්‍රහය අවසන් කළ විමල් කියයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබාගෙන සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ…
හදිසි විදුලි මිලදී ගැනීම් අවසන් කිරීමට පියවර – දිවයින පුරා ග්‍රීඩ් උපපොළ 16කට බැටරි ගබඩා පද්ධති එයි
ශ්‍රී ලංකා විදුලි බල පද්ධතියේ ස්ථායීතාව සහ විශ්වාසනීයත්වය වෙනුවෙන් නවීන බැටරි බලශක්ති ගබඩා තාක්ෂණය (Battery Energy…