හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාර්ථක හෘද සැත්කමකින් (bypass) පසුව, මේ වන විට වසර 10කින් පමණ තරුණ…
Category: Local News
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු විය යුතුමයි, බාධා කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ – ගල්කන්දේ ධම්මානන්ද හිමි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් බැටකෑ අහිංසක පිරිස් වෙනුවෙන් සැබෑ යුක්තිය ඉටු විය යුතු බවත්, එම යුක්තිය…
මහනුවර – කොළඹ – අනුරාධපුරය – කතරගම City Branding කිරීමට රජය තීරණය කරයි
විදෙස් සංචාරක ආකර්ෂණය ලබාගත හැකි පරිදි මෙරට ප්‍රධාන නගර 04ක් සන්නාමකරණය (City Branding) කිරීමට රජය සැලසුම්…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිරිවෙහෙර සෑ රදුන් අභියස විශේෂ පූජාවක් පවත්වයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික ජනරජයේ හිටපු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක හම්බන්තොට දිස්ත්‍රික්…
සිඩ්නි බලා පියාසර කළ ශ්‍රීලංකන් යානයකට අකුණක් වදී – .ගුවන් නියමුවන් යානය සාර්ථකව හරවා නැවත කටුනායකට ගොඩබස්වයි
කොළඹ සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි (Sydney) නුවර බලා පියාසර කරමින් තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL606 ගුවන්…
යුද්ධයෙන් පසුව KP සතුව තිබූ රත්තරන් ටොන් ගණනකට සිදු වූ දේ ගැන සෙවීමට අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි
එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයේ හිටපු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානී කුමාරන් පත්මනාදන් හෙවත් ‘කේපී’ (KP) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු…
බිරිඳට සහ පුත්‍රයාට දිනපතා සුරේෂ් සලේ බැලීමට අවසර ඉල්ලූ ලිපිය කොටුව මහෙස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ…
ජනාධිපති ධුරයට රනිල් යළි තරග කරයි – හිටපු ඇමති රාජිත කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දේශපාලන කටයුතුවලට පැමිණ ජනාධිපතිවරණයට තරග වදිනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
බණ්ඩාරවෙල බැරිස්ටා කල් ඉකුත් වූ කෑම විකිණීම නිසා ලක්ෂ 4ක දඩයක් අධිකරණයෙන් පනවයි
පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ බණ්ඩාරවෙල, ‘Barista Coffee Lanka Pvt Ltd (Barista Express)’ ආයතනයට බණ්ඩාරවෙල…
ගෝඨාභය පත් කළ NMRA NMRA විධායක අධ්‍යක්ෂ කල් ඉකුත් වූ ජලභීතීකා එන්නත් රෝගීන්ට ලබා දී ඇති බව අධිකරණයේදී හෙළි වෙයි
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මෑත ඉතිහාසයේ මුහුණ දුන් අතිශය නින්දිත සහ මාරාන්තික අනාවරණයක් පිළිබඳව වාර්තා වනවා. ඒ,…
ශෂි විරවංශගේ වසර 02ක සිරදඩුවම ක්‍රියාත්මක කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට තීන්දුව යැවීමට උසාවි ලේඛකාධිකාරීට නියෝග
ජාතික නිදහස් පෙරමුණේ (JNP) නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රණසිංහ මුදියංසේලාගේ ශිර්ජා උදයන්ති නොහොත් ශෂී…
වසර 02ක සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව…