හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමාන කළ හැකි නායකයෙකු යළි මේ රටේ බිහි නොවන බව පාර්ලිමේන්තු…
Category: Local News
විදෙස් රටවල සිටි මෙරට පාතාල සාමාජිකයින් 15ක් අත්අඩංගුවට ගනියි
රතු නිවේදන සහිත සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට…
පද්මේ සහ කමාන්ඩෝ සලින්තට ගිනි අවි සැපයූ යුධ හමුදා ලුතිනන් කර්නල් රිමාන්ඩ් කරයි
කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්තට ගිනි අවි සැපයූ බව කියන යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු අත්අඩංගුවට ගෙන…
ප්‍රසන්න රණතුංග අභියාචනය අස් කරගනියි – මිලියන 25 ක දඩ මුදල රජයට ගෙවන්න වෙයි
තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක්…
මහින්ද රාජපක්ෂ නිල වශයෙන් විජේරාම නිවසින් ඉවත් වෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම…
මහින්දව පුරාවස්තුවක් වගේ රකින්න ඕනේ – අගලකඩ සිරිසුමන හිමි කියයි
තම අතීතය සහ නායකයන් අමතක කරන ජාතියකට කිසිදා දියුණු විය නොහැකි බව පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ…
බැංකු කාඩ්පතෙන් බස් ගාස්තු ගෙවන ක්‍රමයක් හදුන්වා දීමට සැලසුම් – අගමැති හරිනි අමරසූරිය කියයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (සැප්තැම්බර් 10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, මගීන්ට බැංකු කාඩ්පත් භාවිතයෙන් බස්…
මධූෂ් ඝාතනය සම්බන්ධයෙන් බිරිඳ පරීක්ෂණයක් ඉල්ලයි
කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටිය දී ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ මාකදුරේ මධූෂ්…
කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ උප පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු ගම්පහදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
විශ්‍රාමික ජනපතිවරුන් 5ක් එක් ආර්යාවක් නඩත්තුවට 2024 වසරේ කෝටි 9ක් යයි
ජනපතිවරුන්ගේ හිමිකම් පනතෙන් ලැබී ඇති කාරණා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් 05 දෙනකුට සහ හිටපු ජනපති ආර්යාවකට 2024…
ඇල්ල මාර්ගයට ආරක්ෂිත පස් බැම්මක්
ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ දී ජීවිත 15ක් බිලිගත් බස් රථ අනතුර සිදුවූ ස්ථානයේ ආරක්ෂිත පස්…
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හෙට කාල්ටන් නිවසට යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (11) විජේරාම නිළ නිවසින් ඉවත්ව තංගල්ල කාල්ටන් නිවස යෑමට නියමිතය…