මේ වන විට සමාජයේ භාවිත කරන ‘බස් ඩ්‍රයිවරයා’ යන යෙදුම වෙනුවට ‘මිස්ටර් ඩ්‍රයිවර්’ ලෙසත්, ‘කොන්දා’ වෙනුවට…
Category: Local News
ගමේ ඇඹුල් තියල් මාලුවක රස විඳීමට දැන් මට හැකියාව ඇත – මහින්ද තංගල්ලේ සිට කියයි
විජරාමයේ පිහිටි නිල නිවසට ඉවත් වී ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එලෙස එම නිල නිවසින්…
කෝටි 27ක වත්කම් උපයා ගත් හැටි හෙළි කිරීමට නොහැකි වූ නිසා රමිත් රඹුක්වැල්ලට අධිචෝදනා ගොනු කරයි
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්, රමිත රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා…
ලබන වසරට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන් නොමිලේ ලංකාවට ලබා දෙයි
රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම…
නින්දේදී පැයකට තිස් පස් වතාව බැගින් හුස්ම හිරවෙනවලු – ශෂින්ද්‍රගේ නිතීඥයින් උසාවියට කියයි
පසුගිය අරගල සමයේ ගිනි ගැනීමට ලක් වූ – ඔහුට නීත්‍යනුකූලය අයත් නොවන ගොඩනැගිල්ලක් වෙනුවෙන් – වන්දි…
2017 සිට හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් සදහා රජය මිලියන 500ක් වියදම් කර ඇති බව හෙළි වෙයි
හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් සඳහා රජය රුපියල් මිලියන 500කට ආසන්න මුදලක් වැය කරයි 2017 වසරේ…
ඇල්ල බස් රථය ගත්තේ ලක්ෂ 55ට – මෝස්තරවලට ලක්ෂ 70ක් වියදම් කර ඇති බව හෙළි වෙයි
පසුගිය දා ඇල්ල ප්‍රදේශයේදි 15 දෙනෙකුට මරු කැදවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වු…
චන්ද්‍රිකා නිල නිවසින් ඉවත් වීමට මාස දෙකක් ඉල්ලයි – මාස දෙකට අදාලව කුලිය ගෙවන්න යයි
හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, තමාට ලබා දී ඇති නිල නිවසින් ඉවත් වීම සඳහා තවත්…
හන්තානේ ඉඩම් අල්ලාගත් දේශපාලකයින්ට හා ව්‍යාපාරිකයන්ට ඉඩම් අහිමිවන ලකුණු
පරිසර අධි සංවේදී කලාපයක් වශයෙන් හඳුනාගෙන ඇති හන්තාන ඉහළ කොටසේ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු රැසක් මතුව…
මගී ප්‍රවාහන බස් රථවල සද්දෙට තද නීති එයි – රියදුරු අසුන පිටුපස විදුරුවේ ස්ටිකරයක් අයින් කරයි
මගී ප්‍රවාහන බස් රථවල අලංකාර ආලෝකකරණ සහ අධික ශබ්දය පාලනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග,…
මහේස්ත්‍රාත් – විනිසුරු ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 106කට ස්ථාන මාරුවීම්
මහේස්ත්‍රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 106කට ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන…
මෝඩ චූන් ගන්න අය ඇති මහින්දට සමාන නායකයෙක් යළි බිහිවන්නේ නෑ – රෝහිත කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමාන කළ හැකි නායකයෙකු යළි මේ රටේ බිහි නොවන බව පාර්ලිමේන්තු…