තවත් මෙට්‍රෝ බස් 104ක් අගෝස්තු මාසයේ ලංකාවට ගේන්න ගිවිසුම් අත්සන් කරයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුබද්ධිත සමාගමක් වන මෙට්‍රො…

ගෝඨාභය රාජපක්ෂ රජයේ සිනි බදු වංචා නඩුව සලකා බැලීමට ජුනි 27 වනදා දින දෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ  ආනයනික සීනි සඳහා පැනවා තිබූ බදු අඩු කිරීමේදී රජයට…

හෙල්මට් නැතිව යතුරුපැදියකින් ගිය, ජනප්‍රිය ගායක චාමර රණවක අත්අඩංගුවට

හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් ගමන් කිරීම සම්බන්ධයෙන්, ජනප්‍රිය ගායක චාමර රණවක අද (මැයි 18) දින පානදුර…

ඡන්දේ පැරදිලා මළගෙදරක ගියා,කවුරුවත් නැගිට්ටේ නෑ – හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු

හෙට ආණ්ඩුව භාර ගත්තොත් ඩොලර් බිලියනයක් ගේන්න මම ලෑස්තියි – එස්.එම්. මරික්කාර්

“ඩබල් පොකට් ඩබල් ගේම්, ඩබල් ඇක්ටින් ඩබල් පේමන්ට්” ක්‍රමයට කටයුතු කරන පිරිස් ගැන චෝදනා කරමින්, හෙට දිනයේදී හෝ…

චමල් රාජ­ප­ක්ෂගේ සේන­පුර නි‍ව­සෙන් වී මලු 15ක් සහ විදෙස් රටකින් ගෙන්වූ විදුලි පංකා­ව­ක් උස්සයි

හිටපු කථා­නා­යක චමල් රාජ­පක්ෂ මහ­තාගේ තිස්ස­ම­හා­රාම, දෙබ­ර­වැව, සේන­පුර ප්‍රදේ­ශයේ නි‍ෙව­සට ඇතුළු වූ සොරකු එහි තිබූ රුපි­යල්…

රනිල් ළඟ හිටපු ලොක්කෙක් ඩුබායි කුඩු ජාවා­ර­මුන් හමු­වෙලා – කොළඹ අපරාධ කොට්ඨාසය අනාවරණය කර ගනියි

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ කාර්ය මණ්ඩ­ලයේ වග­කි­ව­යුතු තන­තු­රක් දැරූ පුද්ග­ල­යෙක් ඩුබායි ගොස් පාතා­ලයේ ප්‍රබල මත්කුඩු…

ඉදිරි මාස 03ට ඩීසල් සදහා රුපියල් 100ක,පෙට්‍රල් සදහා රුපියල් 20ක සහනයක් ලබා දීමට රජය බිලියන 57ක් වෙන් කරයි

රජය විසින් ඉදිරි මාස තුන සඳහා ඩීසල් ලීට­ර­ය­කට රුපි­යල් 100ක සහ පෙට්‍රල් ලීට­ර­ය­කට රුපි­යල් 20ක සහ­න­යක්…

අනුරාධපුර දැරිය සම්බන්ධයෙන් ළමාරක්ෂණ අධිකාරීය පෙනී ඉන්නවා – ඇමතිනී සරෝජා පෝල්රාජ් කියයි

ජනාධිපති විශේෂ නියෝජිත ධුරයේ රැදි සිටිමින් බස්නාහිරි ආණ්ඩුකාර තනතුරින් හනීෆ් යූසුෆ් ඉල්ලා අස් වෙයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක…

බිලියන 3.1ක රැපිඩ් ඇන්ටිජන් වංචාව ගැන අල්ලස් කොමිසම පරික්ෂණ අරඹයි

ලියාපදිංචි නොකළ සමාගමක් හරහා රැපිඩ් ඇන්ටිජන් කට්ටල ආනයනය කිරීමේදී රජයට අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්…

දිට්වා වන්දි මුදල් වංචා කළ ආපදා සහන සේවා නිලධාරීන්ගේ වැඩ තහනම් කරයි

මොනරාගල දිස්ත්‍රික්කයේ ‘දිට්වා’ වන්දි ගෙවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආපදා සහන සේවා නිලධාරියාගේ රාජකාරි වැඩ…