කුඩු අල්ලන්න ඉන්න පොලිසියේ දෙන්නෙක් කුඩු කිලෝ එකක් එක්කම අල්ලයි

හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය…

නාමල් අනුරාධපුරයෙන් අද මැතිවරණ සටන අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ජන රැලි මාලාවේ පළමු…

මං එදා 117ට දුන්න පෙට‍්‍රල් අද 350යි – පාඨලී කියයි

රාජපක්ෂලා සහ රට බංකොලොත් කරන්න දායක වෙච්ච කට හැකර නඩයයි බිංදුවට බස්සන්න සැප්තැම්බර් 21 අවස්ථාවක් එනවා’…

අපි පාතාලයට ණයත් නෑ , බයත් නෑ – අනුර කුමාර කියයි

මත් උවදුරෙන් පාතාලයෙන් මේ රට ගලවා ගන්නවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා…

හිටපු ජනපති මෛත්‍රී පාස්කු වන්දි මුදල සම්පූර්ණ ගෙවා අවසන් කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක…

ඉදිරි පැය 36 දී ලංකාවට තද වැස්සක් එයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබේ. අද (20) සවස…

රන්ජන්ට සාධාරණය ඉටු කරනවා – මාලිමාවේ විජිත් හේරත් කියයි

රන්ජන් රාමනායක, හොරකමට සහ දූෂණයට එරෙහිව තනිව සටන් කළ පුද්ගලයෙක් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා…

සැප්තැම්බර් 22 පොඩි මිනිහගේ ස්වර්ණමය යුගය උදාවෙනවා – සජිත් කියයි

“සමහරු අද කයිවාරු ගහනවා පෝලිං ක්‍රමය නැති කළා කියලා. පෝලිං ක්‍රමය නැති වුණේ ඒගොල්ලන්ගේ හපන්කමක් නිසා…

පොහොර සහනාධාරය රුපියල් 30,000 ක් දක්වා ඉහළ දාන්න යයි

වී වගාවට පොහොර මිල දී ගැනීම සඳහා දැනට රජය විසින් ලබා දෙන රුපියල් 10,000ක් වූ පොහොර…

සංචාරකයින්ගෙන් ලංකාව ඩොලර් බිලියන 1.8ක ආදායමක් හොයයි

2024 වසරේ ජූලි මාසය තුළ දී ඩොලර් මිලියන 328.3 ක ආදායමක් සංචාරක කර්මාන්තය හරහා ඉපැයීමට ශ්‍රී…

රැකියා විරහිත උපාධිධාරිණිය විදේශ විණිමය උපයා ගන්න අරාලි ගම්මානය සූරිකාන්ත මල් උයනක් කරයි

යාපනයේ අරාලි ගම්මානයේ වෙසෙන විසිහය හැවිරිදි මානික්කපිල්ලේ විදූෂණී යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. ඇය උපාධියට හදාරා ඇත්තේ කළමනාකරණ…

ඩොලරය 293 දක්වා තවදුරටත් වේගයෙන් පහළ යයි

මෙරට වාණිජ බැංකුවල අද සටහන් වූ ඩොලරයේ අගයන් පහතින්