ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුව විභාගයට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව විභාග කිරීම සඳහා ස්ථිර…

මැයි රැලියට යාම පෞද්ගලික කටයුත්තක් නිසා ජනපති අනුර ගමන් කළ හෙලිකොප්ටරයට අදාල සම්පූර්ණ ගෙවීම පක්ෂයෙන් සිදු කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි දින රැලිය සඳහා නුවරඑළියට යාමට භාවිතා කළ හෙලිකොප්ටරය සඳහා වන ගාස්තුව…

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් රුපියල් 12කින් සහ ඩීසල් රුපියල් 10කින් ඉහළ දමයි

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ…

අර්බුදයකදි හෙට රට බාර ගන්න ඉන්නේ රනිල් විතරයි,වෙන කෙනෙක්ට රට ගොඩනගන එක ගැන හිතන්නවත් බෑ – සුගීෂ්වර බණ්ඩාර

“අර්බුදයකදී මේ රට හෙට බාර ගන්න ඉන්නේ රනිල් වික්‍රමසිංහ විතරයි. වෙන කෙනෙක්ට මේ රට ගොඩගන්න එක…

ඇමති ප්‍රසන්නගේ දැනුම් දීමෙන් මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

වසර 20කට ආසන්න කාලයක් බදු පදනම මත පවත්වාගෙන ආ මහින්දානන්ද පදනමේ නිෂ්චල සහ චංචල දේපළ සියල්ල…

අනුර මහත්තයෝ ජනාධිපති පුටුවෙන් බැහැලා යන්න,පස්සේ කියන්නෙපා බලංගොඩ කස්සප ජනතාව එක්ක ඇවිත් තඹුත්තෙගම හාදයාව එලෙව්ව කියලා – බලංගොඩ කස්සප හිමි කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට තව දුරටත් එක අගලක්වත් මේ රට ඉදිරියට ගෙන යා නොහැකි බව පූජ්‍ය බලංගොඩ…

මේ වසරේ මුල් මාස 03ට ඩොලර් මිලියන 613ක වාහන ලංකාවට ගෙන්වයි

ශ්‍රී ලංකාව පසුගිය මා ර් තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 195 ක වාහන මෙරටට ගෙන්වා ඇති…

සජිත් ප්‍රේමදාස මේ රට සිංගප්පූරුවක් කරනවාමයි,නිකමට කොලයක කෙලවරේ ලියලා තියාගන්න – සජබ පාක්ෂිකයින් කියයි

“රණසිංහ ප්‍රේමදාසගේ අතිජාත පුත්‍රයා මේ රට සිංගප්පූරුවක් කරනවාමයි” යනුවෙන් සමගි ජන බලවේගයේ ආධාරකරුවෙකු මැයි 01 වන…

දුම්රියට නව ඩිජිටල් ටිකට් පද්ධතියක් – නියමු ව්‍යාපෘතිය ඇරඹෙයි

ශ්‍රී ලංකා දුම්රිය සේවාව නවීකරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස, නව ඩිජිටල් ටිකට් පද්ධතියක නියමු ව්‍යාපෘතිය මැයි 01 වන දින සිට ආරම්භ කර ඇත. නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ස්ථාන මෙම නව ක්‍රමය දැනට කැලණිවැලි මාර්ගයේ දුම්රිය ස්ථාන 4ක ක්‍රියාත්මක වේ: ඉදිරියේදී කැලණිවැලි මාර්ගයේ සියලුම ස්ථානවලට සහ අනෙකුත් මාර්ගවලටත් මෙය ව්‍යාප්ත කිරීමට නියමිතය. පාදුක්කේ දැනටමත් මෙම පද්ධතිය ඇති බව මගීන් පවසයි. නව පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පද්ධතියේ වාසි මෙම නව ක්‍රමවේදය හරහා අපේක්ෂා කෙරෙන්නේ:

ඉදිරි මාස තුන හතරේ එක දිගට නඩු අහනවා ,ඒ නිසා පරිස්සම් වෙන්න – ඇමති නලින්ද ජයතිස්ස

ඉදිරි මාස තුනක කාලය තුළ විපක්ෂයේ දේශපාලනඥයින්ට එරෙහිව එක දිගට නඩු විභාග කිරීම් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. මැයි දින රැලියක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, “ඉදිරි මාස තුන හතරේ එක දිගට නඩු ඇහෙන්න පටන් ගන්නවා. ඒ හින්දා පරිස්සම් වෙලා ඉන්න” යනුවෙනි. “විපක්ෂෙට කලබල වෙන්න නඩු නෙවෙයි, ගොම ටිකකුත් ඇති” විපක්ෂය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය ජයතිස්ස මහතා, “විපක්ෂෙට කලබල වෙන්න නඩු නෙවෙයි, ගොම ටිකකුත් ඇති ජී එල් පීරිස්ගේ ගෙදර රෑ තිස්සේ සාකච්ඡ කරන්න” යනුවෙන් උපහාසාත්මකව පැවසීය.

වංචා දූෂණවලට අදාළව දූෂිතයන් වැඩි පිරිසක් මේ වසරේ හිරේට – ජනපති අනුර දැවැන්ත මැයි රැලිය අමතමින් කියයි

ජනපති නුවරඑලිය මැයි රැලියේදී කියයිමැයි මාසයේ දහයකගේ නඩු විභාග වෙනවාපාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කර ජනතාව වෙනුවෙන් තීන්දු…

සජබ මැයි රැලියට 35,000ක් ආවා,එය දරාගත නොහැකි පුනරුද මඩ බලකායට නිවන් සුව – චරිත් අබේසිංහ කියයි

සමගි ජන බලවේගයේ මැයි දින රැලියට 35,000කට අධික ජනතාවක් සහභාගී වූ බවත්, එය දරාගත නොහැකි වූ…