කෙහෙල් බද්දර පද්ම සහ කුඩු සලිඳු ඇතුළු පාතාල සාමාජිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව පුළුල් විමර්ශනවලදී…
Author: iri news
”නාමල්ට මෙච්චර ගහන්නේ 2029 නියත ජනපති නාමල් නිසයි” – තිස්ස කුට්ටිආරච්චි…
විපක්ෂ නායකවරයා පිළිබඳවත් කතා නොකරන වත්මන් රජය, නාමල් රාජපක්ෂ පිළිබඳව ම කතා කිරීමට හේතුව 2029 වසරේදී…
වසර අවසානයේ සිියළුම පොලිසිවල CCTV සවි කරයි රථ වාහන නිළධාරීන්ට Body Cam එයි
පොලීසියේ විනිවිදභාවය ඉහළ නැංවීමේ අරමුණින් වැදගත් පියවර කිහිපයක් ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ…
වසරේ මුල් මාස 08 තුළ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයිc
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට…
ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහනවලට හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරයි
ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව…
තංගල්ලෙන් අයිස් මත්ද්‍රව්‍ය හදන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගනියි
තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව…
පද්මේගේ කල්ලියේ තවත් පිරිසක් ඇල්ලීමේ මෙහෙයුම අරඹයි
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයන් සමග වැඩ කළ ඉතිරි පාතාල සාමාජිකයන් කිහිප දෙනෙක් ද මෙරටට…
පාසල් වෙලාවන් දෙකකදී ටිපර් රථවලින් සහ ලොරිවලින් ඛණිජ වැලි ප්‍රවාහනය අත්හිටුවයි
පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය…
අගවිනිසුරු රහස් මෙහෙයුමක – වෙලාවට වැඩ නොකරන විනිසුරුවරුන් ඇතුළු නිළධාරීන් 15ක් ඉවත් කරයි
නිසි වේලාවට රාජකාරි කටයුතු සඳහා වාර්තා නොකිරීම, ප්‍රකාශයට පත් කළ ඇතැම් තීන්දු නිසියාකාරව සකස් කර නඩු…
අයිස් හදන්න රසායනික ද්‍රව්‍ය වලදැමූ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමෙන් අත්බෝම්බ සහ ටී 56 උණ්ඩ හමු වෙයි
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගත් මිද්දෙණිය ඉඩමේ තිබී විදේශයන්හි නිපදවන ලද අත්බෝම්බ…
මෙගාවොට් 100ක මෙරට විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
මෙගාවොට් 100ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන, මෙරට විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වන මොනරාගල,…
නිදහස් වූ කන්ටේනර් 323 සමග මිද්දෙණියේ මත්ද්‍රව්‍ය කන්ටේනර් අංක සමග ගැලපීමක් නෑ – පොලිසිය කියයි
ආන්දෝලනයට තුඩු දුන් වරායෙන් නිදහස් කළ බහාලුම් 323 සහ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට රසායනික ද්‍රව්‍ය ගෙන ආ…