මෛත්‍රීපාලට කලින් ජනාධිපති ධුරයට ආරාධනා කරේ නිමල් සිරිපාලට – චාමර සම්පත් කියයි

මීට පෙර ජනාධිපති ධුරයට පත්වීමේ සැබෑ සූදානමකින් පසු වූ පුද්ගලයා නිමල් සිරිපාල ද සිල්වා මහතා බවත්,…

එදා මාලිමාවට කියපු අය අද මට රට බාරගන්නලු – බත්තරමුලේ සීලරතන හිමි කියයි

ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබා වත්මන් රජයට බලය ලබාදුන් ජනතාව අද වන විට දැඩි ලෙස…

මගීන් 06 දෙනෙකු ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට පියවර ගනියි

මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා සේවාවක් මෙරට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන්…

වංචා දූෂණවලට සම්බන්ධ නිලධාරීන්ට හා ඇමැතිවරුන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වනවා – බිමල් රත්නායක කියයි

රජයක් ලෙස තමන් සෑම විටම උත්සාහ කරන්නේ සාමාන්‍ය ජනතාවගේ මුදල් නාස්ති නොකර, ඔවුන්ට ප්‍රතිඵල ලැබෙන දේ…

දෙණි­යාය රෝහල අලුත් තැන­කට යයි – විය­දම මිලි­යන 6000යි – ඇදන් 300ක අති නවීන රෝහලක්

දිට්වා සුළි කුණා­ටු­වෙන් අන­තු­රුව ඇති වූ පාරි­ස­රික බල­පෑම් හා භූ විද්‍යා­ත්මක අව­දා­නම් සැල­කි­ල්ලට ගනි­මින්, වෙනත් ආර­ක්ෂිත…

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ අයට මාස 06ක් දුන් දීමනාව මාස 09ක් දක්වා ඉහළ දමයි

දිට්වා ආපදා තත්ත්වයෙන් නායයෑම් හා ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය මඟින් ලබාදෙන මාසික…

හදුන්කූර දෙකට කපලා බුදු හාමුදුරුවෝ ඉස්සරහා ගහන යුගයක් ඇවිල්ලා – දිලිත් ජයවීර කියයි

අනුර කුමාර, අපේ නාමල්ට පට්ට බයයි ..අන්න ඒ බය තියාගන්න මහත්තයෝ – ජොන්ස්ටන් ප්‍රනාන්දු

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතා කෙරෙහි…

කබ්‍රාල්ගේ ග්‍රීක බැදුම්ක​ර නඩු විභාගය ජූලි 20 දා අරඹන්නැයි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝග

රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකළ බව කියන ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු…

ඉතින් සුගීෂ්වර නැතුව අපිට පාළුයි – උදය ගම්මන්පිල කියයි

“පාලුවක් තියෙන හැම තැනකම පාඩුවක් තියෙනවා. ඉතින් අපේ ප්‍රියාදරක් නැතිවීමේ පාලුවයි, පාඩුවයි දෙකම තියෙනවා.. ඉතින් අපිට…

අපිව සිරගත කළොත් වසර දෙකකින් බලයට පත්වන අපේ රජයක් යටතේ ඔවුන්ව සිරගත කරනවා – මන්ත්‍රී චාමර සම්පත්

තමන් ඇතුළු පිරිස සිරගත කිරීමට කටයුතු කළහොත්, තවත් වසර දෙකකින් බලයට පත්වන තමන්ගේම රජයක් යටතේ ඊට…

ශ්‍රි ලංකාව දකුණු ආසියාවේ සාමකාමීම රට වෙයි – ලෝකයෙන්ම 67වන තැනටත් එයි

ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 ගෝලීය සාම දර්ශකයේ…