2019 සිට 2024 සැප්තැම්බර් මස දක්වා වසර පහයි මාස 09ක කාලය තුළදී මෙරටට රුපියල් කෝටි 17,441.3ක මාළු…
Author: iri news
නොවැම්බර් අවසන් වනවිට මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 10.4% කින් ඉහළට – මහ බැංකුව
සහල් ආනයනයට අවසර දීමත් සමඟ මෙරටට ගෙන්වූ සහල් තොග අතරින් බහලුන් තුනක අඩංගු සහල් පරිභෝජනයට නුසුදුසු…
ඉතිහාසයේ ලබා ගත් ඉහළම අගය කොළඹ කොටස් වෙළඳපොළ යළි වාර්තා කරයි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද නැවත වතාවක් ඉතිහාසයේ ඉහළම ස්ථානය අලුත් කරන ලදී.…
කතානායක ධුරයට නම් 03ක් ඉදිරිපත් වෙයි
මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල්…
ව්‍යාජ සුදුසුකම් ඇති මන්ත්‍රීවරු ඉල්ලා අස් විය යුතුයි – නාමල් රාජපක්ෂ
කථානායක අසෝක සපුමල් රංවල විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි පැවසෙන ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සමාජ විරෝධය…
මහින්දගේ ආරක්ෂාවට අවුරුද්දකට ලක්ෂ 3260ක් වියදම් කල ඇති බව අනාවරණය වෙයි
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් මිලියන 1100 ක මුදලක් වැය කරන බව පොලිස් මාධ්‍ය…
කථානායකවරයාගේ ඉල්ලා අස්වීම අප ජනතාවට වගවුන දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක බවට වූ සහතිකයි – මන්ත්‍රී ඉන්දික
කථානායකවරයාට එදිරිව එල්ලවන චෝදනා හමුවේ ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීම රජය විසින් ජනතාවට වගවූ නව දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක…
ජනපති අනුර හෙට ඉන්දියාවට යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට (15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.…
වැරදියට නම් ඇතුළත් කීරීම ගැන කරුණු කියන්න නිළධාරීන්ට නියෝග කරයි
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියට වැරදි ආකාරයට ආචාර්ය උපාධි සඳහන් කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු…
ජනවාරි මාසයේ හොඳම නිවාඩු ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත් එයි
2025 වසර ආරම්භයේ දීම විදෙස් සංචාර සදහා සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණට පත්ව තිබේ. CN…
මීළග කතානායක ධුරය බිමල් රත්නායකට
අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ කතානායක ධූරය සඳහා බිමල් රත්නායක මහතාගේ නම යෝජනා…
ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වෙයි
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන…