ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් පැවැත්වූ මේ වසරේ (2024) මහ බැංකු සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ…
Author: iri news
රටේ සහල් සහ වී තොග වාර්තාව හෙට ජනාධිපති අතට
රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති…
බ්‍රික්ස් සංවිධානයේ හවුල්කාරීත්ව රටක් වීමට ශ්‍රි ලංකාවට අවසර ලැබෙයි
බ්‍රික්ස් සංවිධානයේ හවුල්කාරිත්ව සාමාජික රටක් ලෙස එක්වීමට බ්‍රික්ස් සංවිධානය ශ්‍රී ලංකාවට අවසර ලබාදී ඇතැයිද විජිත හේරත්…
මෙරට එළවළු මිල තවදුරටත් පහළට යයි
දේශීය වෙළදපොලේ එලවලු මිල මේ වන විට ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. එලවලු තොග ලැබුණද ඒවා මිලදී…
සති දෙක,තුනකින් සංචාරක සීමා ඉවත් වෙයි – විදේශ ඇමති විජිත හේරත්
ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වූ අනතුරු හැගවීම මධ්‍යයේ එක්සත් ජනපදය,…
දකුණේ වෙරළ තීරයන් සංචාරකයින්ගෙන් පිරී යයි
මෙරට සංචාරය කිරීමේදී තම වැසියන් සැළකිලිමත් විය යුතු බවට රටවල් කිහිපයක් අවවාදාත්මක නිවේදන නිකුත් කළද දකුණු…
ඇල්පිටිය පුංචි ඡන්ද මාලිමාව ජයග්‍රහණය කරයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ,…
රුපියල් 41ට අඩුවෙන් බිත්තර දෙන්න නිෂ්පාදකයෝ එකග වෙයි
සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් අද (26) දිනට අදාළ තොග මිල ප්‍රකාශයට පත් කර තිබෙනවා.…
මැක්ඩොනල්ඩ්ස් මෙරට සමාගම සමග හවුල්කාරීත්වය අවසන් කරයි
මැක්ඩොනල්ඩ්ස් කෝපරේෂන් සහ එහි ශ්‍රී ලංකා ෆ්‍රැන්චයිස් සහකරු වන ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් (පෞද්ගලික) සමාගම, අන්‍යෝන්‍ය වශයෙන්…
මගේ ආරක්ෂාවත් අයින් කරලා – හිටපු කතානායක කියයි
තමාට ලබා දී තිබුණු ආරක්ෂාව ඉවත්කර ඇති බව හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. තමාගේ…
මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 11.5%ක් දක්වා ඉහළට
වසරේ කාර්තු 3ක් අවසානයේදී මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 11.5%කින් ඉහළ ගොස් තිබේ. ඒ පසුගිය වසරේ මුල්…
දේශපාලන පක්ෂවලින් බදු අය කරගන්න දේශිය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කරයි
ජනාධිපතිවරණයට තරග කරන ලද දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් ප්‍රචාරක ආදායම් වියදම් වාර්තා පිළිබඳව…