ඩඩ්ලි සිරිසේන රෝල්ස් රොයිස් රථයක් ගෙන ආ නිසා ඩොලර් එක ඉහළ ගියා – ජී.ඇල් පීරිස් කියයි

මෙරට ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා රෝල්ස් රොයිස් රථයක් ශ්‍රී ලංකාවට ගෙන්වීමත්, ඩොලර් මිල ඉහළ යෑමට…

ඇමරිකාව විසින් ලංකාවට ලබාදුන් ‘සමුද්‍රවිජය’ යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නාවික හමුදාවට ලබා දෙයි

‘සමුද්‍රවිජය’ යුද නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ අධිකාරියට පත්කිරීමේ නිල උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ…

මනෝ වෛද්‍යවරයා හම්බවුණ වෙලාවේ ඉඳලා සලේ අඬලා,ත්‍රස්ථයින් 08ක් බැලැන්ස් කරපු සලේ පතෝලයෙක්ද – දිලීප පීරිස් අධිකරණයේදී කියයි

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ හැසිරීම දැඩි විවේචනයට ලක් කරමින්, එය සම්පූර්ණ…

මට මං ගැන විශ්වාසයි – සමහර විට මම 2029 ජනාධිපති වෙයි – විමල් වීරවංශ

රනිල් මහත්තයගේ අවසාන කාලයේ එතුමගෙන් වැඩක් ගන්න ඕනේ – ප්‍රේමනාත් සී දොලවත්ත

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ හැකියාව පවතින්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවත්, වත්මන් රජයට…

ඩේසි ආච්චිව නිදහස් කළා නම් මාවත් නිදහස් කරන්න – යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් ඉල්ලයි

වසර තුනක කාල­ය­කදී විශු­ද්ධි­ක­ර­ණය කළ මුද­ලින් රුපි­යල් කෝටි 08කට අධික මුද­ලක් යොදවා රත්ම­ලාන හා දෙහි­වල ප්‍රදේ­ශ­ව­ලින්…

චාවකච්චේරියේ සංගීත සංදර්ශනයකදී එල්.ටී.ටී.ඊ ය වෙනුවෙන් ගීත ගැයූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගනියි –

මෙරට තහනම් සංවිධානයක් වන එල්.ටි.ටි.ඊ සංවිධානය වෙනුවෙන් 2026.05.31 වන දින චාවකච්චේරිය නාවක්කුලි ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී…

යහපාලනේ මුල් මාස 18 ට වඩා අනුරගේ මුල් මාස 18 හොඳයි – වෙරිටේ රිසර්ච් වාර්තාව හෙළි කරයි

යහපාලන රජයේ මුල් මාස දහ අට ත-ුළ ගැසට් කරන ලද, සභාගත කරන ලද සහ සම්මත කරන…

රුපියල් 1000 ක අල්ලසක් ගත් දොඩන්ගොඩ අධිවේගී පිවිසුමේ සැරයන්ගේ වැඩ තහනම් කරයි

පැයට කිලෝ­මී­ටර් 117ක වේග­යෙන් අධි­වේගී මාර්ගයේ ධාව­නය වූ මෝටර් රථ­යක් නවතා නීතිය ක්‍රියා­ත්මක කරන ලෙස දන්වා…

ලබන වසරේ අරඹන මෙරට විදුලි දුම්රියේ පළමු අදියරය මාකුඹුරේ සිට මරදාන දක්වා ඉදිකිරිමට රජය තීරණය කරයි

ලබන වසරේ අරඹන මෙරට විදුලි දුම්රියේ පළමු අදියරය මාකුඹුරේ සිට මරදානට දක්වා ඉදිකිරිමට රජය තීරණය කර…

ආන­ය­න­ සීමා යළි පන­වන්නේ­ නෑ – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ කියයි

ආන­යන සීමා පැන­වී­මට කිසිදු අද­හ­සක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි­පති ආචාර්ය පී. නන්ද­ලාල් වීර­සිංහ මහතා…

ඉරානය කුවේට් ගුවන්තොටුපොලට එල්ල කල ප්‍රහාරයෙන් ශ්‍රි ලාංකිකයින් තිදෙනෙක් තුවාල ලබයි

අද (2026.06.03) දින කුවේට් ප්‍රධාන ගුවන් තොටුපළ T1 පර්යන්තයට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු තුවාල…