ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දෙකක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරයි

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දෙකක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් බව නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්යාස් මහතා පවසනවා. කොළොන්නාව නල පද්ධති ව්‍යාපෘතිය ද…

රජය වහාම IMF successor program එකකට යොමුවිය යුතුයි – සජිත් කියයි

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අනුප්‍රාප්තික වැඩසටහනකට කඩිනමින් යොමු විය…

මාධ්‍යවල යුධ ජයග්‍රහණය ගැන කියද්දී රනිල් මහත්තයා ගැන කිව්වේ නෑ. මට එකට දුකක් ඇති වුණා – බස් ගැමුණු කියයි

“මාධ්‍යවල යුධ ජයග්‍රහණය ගැන කියද්දී රනිල් මහත්තයා ගැන කිව්වේ නෑ. මට එකට දුකක් ඇති වුණා. රනිල් මහත්තයා සාම ක්‍රියාදාමය මගින් කරුණාව කඩලා ඒ වාසිය ගත්ත නිසා තමයි මහින්ද මහත්තයාට යුද්දේ දිනන්න පුළුවන් වුණේ” යැයි ව්‍යාපාරික ගැමුණු විජේරත්න මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, යුද්ධය ජයග්‍රහණය කිරීමේ ගෞරවය කතා කරන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දායකත්වය අමතක කිරීම අසාධාරණ බවයි. 2002 සාම ක්‍රියාදාමය හරහා එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධාන දේශපාලන නායකයෙකු වූ කරුණා අම්මාන් දියත් කරවා ගැනීම, පසුව 2009 යුධ ජයග්‍රහණයට විශාල පිටුවහලක් වූ බව ඔහු පෙන්වා දුන්නේය. එම ඓතිහාසික සත්‍යය මාධ්‍ය මගින් මගහැරීම ගැන තමන් කනගාටු වන බවද විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දිලුම් අමුණුගමගේ ප්‍රකාශය ගැන විමර්ෂණයක් කරන්න – ඇමතිනි සරෝජා පෝල්රාජ් පොලිස්පතිට පැමිණිලි කරයි

සර්වජන බලය ජාතික සංවිධායක දිලුම් අමුණුගමගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි…

මම ගණිකාව කිව්වේ දරුවාට නෙවෙයි – දිලුම් අමුණුගම කියයි

අටමස්ථානාධිපති නාහිමියන්ගේ සිදුවීමට අදාළව, තමන් ගණිකාවක පිළිබඳ ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය හරහා සිදු වන ප්‍රචාර…

දේශිය ආදයම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියනක ඉතිහාසගත බදු ආදායමක් වාර්තා කරයි

2026 මැයි 18 වන දින වන විට රුපියල් ට්‍රිලියනයකට අධික බදු ආදායමක් රැස් කර ඇති බව…

ගුණාත්මක සෞඛ්‍ය සේවය,රැකියා,අධ්‍යාපනය නිසා පවුල පිටින් ජීවත් වෙන්න හොදම රටවල් 05 අතරට ලංකාව එයි

ඩිජිටල් මූල්‍ය සේවා සපයන සමාගමක් වන රෙමිට්ලී විසින් අඛණ්ඩව දෙවන වසරටත් කරන ලද සමීක්ෂණයකට අනුව, ලෝකයේ,…

වේගයෙන් ඉහළ යන ඩොලරය අඩු කරන IMF ඩො. මිලියන 700 මැයි 27 ලංකාවට ගන්න ආණ්ඩුව සූදානමින්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මස 27 වෙනිදාට ඩොලර් මිලියන 700ක මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව…

ආබාධ සහිත තැනැත්තන් සේවයට ගන්නා පෞද්ගලික ආයතනය වෙත සේවකයාගේ වැටුපට රජයෙන් 15,000ක් ලබා දෙයි

ආබාධ සහිත තැනැත්තන් ජාතික ආර්ථිකයට දායක කර ගැනීම මූලික කරගෙන පෞද්ගලික සේවා යෝජකයන් දිරි ගැන්වීම හා…

රනිල් සරණං ගච්ඡාමි තමයි එකම විසඳුම – බස් ගැමුණු කියයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්වී, රනිල් වික්‍රමසිංහ මහතා මුල් කරගෙන සර්වපාක්ෂික…

Prime Melwa මරීනා(Marina) ඉදිරිපස අති සුඛෝපභෝගී Apartment ව්‍යාපෘතිය Port City Colomboහි නිළ වශයෙන් අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නාම 02ක් වන Prime Group සහ Melwa එක්ව Port City Colombo හී…

අගමැති හරිනිගේ ෆේස්බුක් එකට විදුහල්පති කමෙන්ට් එකක් දාලා කෝටි 04ක් වෙන් කරගෙන හදපු තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට

පසුගිය පාලන සමයන්හි “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර, මහල් දෙකක් පමණක් නිමවා වසර…