ගණිකාවකගේ ප්‍රකාශයක් මත අපේ අටමස්ථානාධිපති හාමුදුරුවො අත්අඩංගුවට අරන් – දිලුම් අමුණුගම

ගණිකාවකගේ ප්‍රකාශයක් පදනම් කරගෙන අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව…

තව ටික දවසකින් ජනාධිපති කියාවි මටත් වැඩ බැහැ, අපේ අයටත් වැඩ බෑ, ජාතික ආණ්ඩුවක් හදමු කියලා – සුජීව සේනසිංහ

වත්මන් රජය අසාර්ථක වී ඇති බවත්, ඔවුන් විසින් සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදයකට ලක් කර ඇති බවත් සමගි…

ගෝඨාටත් දුන්නා, අනුරටත් දුන්නා, සජිත්ටත් දීලා බලන්න ඕනෑ කියන තැනට මහජන මතය හැරිලා – එස්.එම්. මරික්කාර්

ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අනුර කුමාර දිසානායක මහතාටත් අවස්ථාව ලබා දුන් ජනතාව දැන් “සජිත් ප්‍රේමදාසටත් දීලා බලන්න…

ආර්ථිකය තත්වය කළමනාකරණය කරමින් ඉදිරි මාස 02ක් තුළ ඩොලර් මිලියන 900ක් ලංකාවට

ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලින් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 900ක් ඉදි­රියේ දී ශ්‍රී ලංකා­වට ලැබී­මට…

රාජ්‍ය ආයතනවලට තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනිම සහ භාවිතය තහනම් කරයි

සියලුම රාජ්‍ය ආයතනවලට තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම හා භාවිතය මෙමස 31 වැනිදා සිට…

රණවිරුවන්ට ගෞරව කරනවා නම් රවී, ශානි දාගෙන කරන රණවිරු දඩයම නවත්තන්න,සලේ සහ පිල්ලෙයාන් එළියට දාන්න – උදය ගම්මන්පිල

ජනාධිපතිවරයාට සැබවින්ම රණවිරුවන්ට ගෞරව කිරීමේ උවමනාවක් තිබේ නම්, රවී කරුණානායක සහ ශානි අබේසේකර යන අය ඉදිරියට…

ඔබතුමා පැත්තකට වෙලා ආණ්ඩුව සජිත්ට දෙන්න,අපි කොරලා පෙන්නන්නම් – සජබේ සුජිත් සංජය කියයි

වත්මන් ආණ්ඩුවට වැඩ කිරීමට නොහැකි බවත්, එම නිසා ජනාධිපතිවරයා පැත්තකට වී ආණ්ඩුව සජිත් ප්‍රේමදාස මහතාට භාරදිය…

‘එතුමා වැටුණෙ රණවිරුවන්ගෙ පාමුලනෙ – රණවිරුවන්ගෙ පාමුල වැටෙන එක, අපිට අභිමානයක් – විමල්ගේ පක්ෂ කමිටු සමාජික සුපුන්

එතුමා වැටුණේ රණවිරුවන්ගේ පාමුලයි. රණවිරුවන්ගේ පාමුල වැටෙන එක අපිට අභිමානයක්” යැයි ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික සුපුන් ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

මා අමතක කරත් රණවිරුවන් අමතක කරන්න එපා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

රණවිරුවන් රට බේරාදුන් ජයග්‍රහණය සැමරීම මුළු රටටම සතුටක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, 2009 වසරේදී ත්‍රස්තවාදය පරාජය කර මාතෘ භූමියට සාමය උදාකර දුන් රණවිරුවන්ගේ කැපවීම කිසිදා අමතක නොකළ යුතු බවයි.  මාව අමතක වුණාට කමක් නෑ.රණවිරුවන් අමතක කරන්න එපා  යනුවෙන් ඔහු එහිදී අවධාරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ ශාලා තුනයි තිබුනේ. දැන් හතක් තියෙනවා.ඒකයි නඩු ඉක්මන් වෙන්නේ – ජනාධිපති නිතීඥ උපුල් කුමාරප්පෙරුම

ජනපති රාගම “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනය වෙත ගොස්…

ගැහැණු පිරිමි ලිංගිකත්ව මාරු කරන සැත්කම් කාසල් ඇතුළු රජයේ රෝහල්වල නොමිලේ දැන් කරනවා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

කොළඹ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රජයේ රෝහල් කිහිපයක ගැහැණු දරුවන් පිරිමි දරුවන් බවට පත් කිරීමේ…