අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය උපවාසය…
Category: Local News
හෙල්ලය විසි කිරිමේ ලෝක ශ්‍රේණිගත කිරිම්වලින් රුමේෂ් තරංග ලොව දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයේ ඉහළම සන්ධිස්ථානයකට ඔසවා තබමින්, මෙරට හෙල්ල විසි කිරීමේ (Javelin…
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ආචාර්ය නහිල් විජේසූරිය රුපියල් බිලියන 03ක් පරිත්‍යාග කරයි
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ (Trinity College, Kandy) ආදි ශිෂ්‍යයෙකු වන ප්‍රකට ව්‍යාපාරික මෙන්ම ඉංජිනේරුවරයෙකු වන නහිල් විජේසූරිය…
යෝෂිත යුද්ධ කාලේ හමුදාවට ආවේ තරුණ,තරුණියන්ගේ චිත්ත ධෛර්‍යය වැඩි කරන්න – නිතීඥ මනෝජ් ගමගේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා එදා නාවික හමුදාවට සම්බන්ධ වීම සහ ඒ…
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැදීමේ අරමුණ හමුදාවට එන එක දිරිමත් කරන්නයි – මහින්ද පතිරණ
”යෝෂිත අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ ඔහු නාවුක හමුදාවට බැඳුන කියල. ඇත්තටම යෝෂිත හමුදාවට බැඳුනෙ රටේ විශාල යුද්ධයක්…
ආශූ මාරසිංහ අපේ කෙනෙක් නෙවෙයි – එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි
මහාචාර්ය ආශු මාරසිංහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව එම පක්ෂය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.…
ගෝඨාභය අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දෙන්න බෑ – නිතීපති කියයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා…
ගෝඨාභය අත්අඩංගුවට ගන්න එපා කියලා ඉල්ලනකොට අපිට සැකයක් එනවා, සම්බන්ධ නැත්නම් ඉල්ලන්නේ නෑනේ – මන්ත්‍රී නජිත් ඉන්දික
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ ගොනු…
ඊබ්‍රාහිම් නානාට ඇප ලැබුනේ ගෝඨාගේ කාලයේ – කතෝලික සභාව කියයි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් නිදහස් වීම සහ ඔවුන්ට ඇප ලැබීම පිළිබඳව දේශපාලන වේදිකාවේ මෙන්ම…
සලේව නිරුවත් කර හැමෝම ඉදිරියේ ගුද මාර්ගය පරීක්ෂා කරලා – සලේගේ බිරිද කියයි
තම සැමියා වන සුරේෂ් සලේ මහතාව බලධාරීන් විසින් සම්පූර්ණයෙන්ම නිරුවත් කර, අනෙකුත් පිරිස් ඉදිරියේදී ඔහුගේ ගුද…
2029 දී රත්නපුරයට දුම්රිය ගමන් ආරම්භ කිරිමේ වැඩ ඇරඹෙයි
කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල සිට රත්නපුරය දක්වා දිර්ඝ කිරීමේ ව්‍යාපෘතියේදී එම දුම්රිය මාර්ගයේ පදිංචි ප්‍රජාව පිළිබඳ…
ශ්‍රී ලංකාවේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජනපති අනුරට භාර දෙයි
ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම…