2026 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 5.1ක් දක්වා ධනාත්මක වර්ධනයක් වාර්තා කරයි

2026 වර්ෂයේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන…

අධිකරණයට අපහාස කිරිම ගැන දිලිත්,ගම්මන්පිල,විමල් ,සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසකට නොතිසි නිකුත් කරන CIDය අධිකරණයෙන් ඉල්ලයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා ජූලි 01 අධිකරණයේ පෙනී සිටින ලෙසට මහින්ද පතිරණ, විමල්…

මියගියත් බුද්ධි තොරතුරු දෙන්නේ නෑ කියන ස්ථාවරයේ සලේ ඉන්නේ – සරත් වීරසේකර කියයි

මිය ගියත් බුද්ධි තොරතුරු අනවශ්‍ය පාර්ශ්වයන් වෙත ලබා නොදෙන ස්ථාවරයේ සලේ සිටින බව හිටපු අමාත්‍ය සරත්…

ජාතික පද්ධතියට මෙගාවොට් 100ක් එක් කරන සියඹලාණ්ඩුව සූර්ය විදුලි බලාගාරයේ වැඩ 20%ක් අවසන්

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉදිකෙරෙන සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති බලාගාරයේ (Siyambalanduwa Solar…

රට හදන්න, ඩොලර් ගේන්න ලොකු වැඩ කරන්න වෙනම නායකයෙක් එයි සජිත් ප්‍රේමදාස කියලා, එයා ඒ ටික කරයි – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් අභියෝගවලින් රට මුදාගෙන, ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට රැගෙන යාම…

සලේගේ බිරිඳගේ ආයාචනයට සුදුසු සහනයක් දෙන්න – අස්ගිරි මහානායක හිමි ඉල්ලයි

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පිළිබඳව ඔහුගේ බිරිය වන මනෝරි සලේ මහත්මිය විසින් ඉදිරිපත් කළ…

සලේට දිනපතා නීතිඥ සහාය බෑ පුළුවන් සතියකට වතාවයි – CID අධ්‍යක්ෂ ශානි දැනුම් දෙයි

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට කොළඹ…

පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටගහන්න ඉඩ දෙන්නේ නැහැ – විමර්ශනවලට ඇතැමුන් බියවෙලා – කාදිනල් හිමි කියයි

පාස්කු විමර්ශනවලට ඇතැමුන් බියවෙලා. පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටගහන්න අපි ඉඩ දෙන්නේ නැහැ යැයි මැල්කම් කාදිනල් රංජිත්…

හිටපු ඇමති රංජිත් සියඹලාපිටියගේ කෝටි 06ක වංචාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

රජයේ ප්‍රස­ම්පා­දන ක්‍රියා පටි­පා­ටි­යෙන් බැහැ­රව නීත්‍ය­නු­කූල නොවන ව්‍යාපෘති කිරීම තුළින් හිටපු ඇමැති රංජිත් සිය­ඹ­ලා­පි­ටිය විසින් රාජ්‍ය…

මෙරට බෝට්ටු නිෂ්පා­දන කර්මා­න්තය ඩොලර් උප­යන ප්‍රධාන මාර්ගක් කිරී­මට රජයේ අවධානය යොමු වෙයි

ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පා­දන කර්මා­න්තය නව විදේශ විනි­මය උප­යන ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර­යක් බවට පත් කිරී­මට රජය…

ජාතික රෝහලේදී හෙදියන් විසින් සලේට බලෙන් බෙහෙත් පොවයි

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බ­න්ධ­යෙන් කරනු ලබන විම­ර්ශ­න­යන්ට අදා­ළව සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන රැඳ­වුම්…

ජීවිත පරිත්‍යාගයෙන් හෝ පොසොන් උත්සවය පවත්වනවා – මිහින්තලා හිමි කියයි

රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජය පාර්ශවයෙන් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව…