කතානායක ජගත් වික්‍රමරත්න මහතා කථානායක නිල නිවස මෙතෙක් භාවිතයට ගෙන නැති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා…
Category: Politics
හිටපු ජනපති රනිල් වැඩ අරඹයි
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සහ…
රට තුළ වෙන්න යන පරිවර්තනීය වෙනසට දැඩි තීන්දු ගන්නවා – ජනපති අනුර කියයි
රට තුළ සිදු වන පරිවර්තනීය වෙනස වෙනුවෙන් දැඩි තීන්දු ගැනීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක…
ජනපති අනුර එක්ක රටම ක්ලීන් කරන්න සංගයි,මහේලයි එකතු වෙයි
නව රජයේ ”ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන අද උදෑසන 8.30 ට, ජනාධිපති කාර්යාලයේ එළිදැක්වීමේ සිදු කෙරුණා. එයට…
මෙවර නිදහස් උත්සවය මහජනතාවට විවෘත කරයි
77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන,…
අමාත්‍යාංශවල හොරකම් හොයන්න විමර්ෂණ කමිටු පත් කිරීමට කැබිනට් අනුමැතිය
අමාත්‍යාංශ 24 සඳහා විමර්ශන කමිටු පත් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඒ…
සංවර්ධන වැඩවලදී කිසිවකුට කොමිස් ගහන්න බැහැ – ඇමැති ආචාර්ය චන්දන අබේරත්න
සංවර්ධන වැඩසටහන්වලදී ලැබෙන සියලු ප්‍රතිපාදනවලින් කිසිවකුටත් අතයට දීමනා නොදෙන ලෙසත්, යම් අයකු එසේ ඉල්ලා සිටියොත් තමන්ට…
වැරදි කරන බන්ධනාගාර නිළධාරීන්ට නිතීය ක්‍රියාත්මක කරන්න – ජනපති උපදෙස් දෙයි
බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඩ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර…
ලංකාව ලස්සන ගමනාන්තයක් කරන්න වහා වැඩ අරඹන්න – ජනපති අනුර දැනුම් දෙයි
ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර…
ඩ්‍රෝන තර්ජන තියනවා කිව්ව මනෝජ් ගමගේට මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක ධුරය දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ.…
ශ්‍රි ලංකාවට කරදරයක් නම් බේරාගන්න රනිල් සූදානමින්
පලපුරුද්දක් නැති අයට රට භාරදී දීමට ජනතාව ගත් තීන්දුව මත ඔවුන් බරපතල ඛේදවාචකයනට මේ වන විට…
රනිල් ළගට ගිය නිමල් ලන්සලා යළි පොහොට්ටුවට එන්න සාකච්ඡා
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කළ පොහොට්ටුවෙන් බිදී ගිය පාර්ශ්ව රැසක්…